hama reddakatama REPOST kiyanna epa ban...repost nam nobala hitapan...










hmm mama sithanne chuttak hari stavarayak thibena UNP pakshayen awoth dinanawa deffa SFUNP eka yalith avrudu 645k wage lankawe best ma party eka wei...

Ape wage ratawal hamadama ekama thama thiyenne hamadama andu maru wena hinda kisima national policy ekak na anduwa maru unama policy maru wenawa un ape chande aran un goda yanawa api hamadama ekama thama oka thamai lankawe political reality eka.he shouldn't go to politics.
Army is to Protect the Country.........
Politicians are to Govern the country.....
And Monks are there to spread & Protect the Religion....
These 3 parties should be separated for good.....
This is my Opinion

very truehe shouldn't go to politics.
Army is to Protect the Country.........
Politicians are to Govern the country.....
And Monks are there to spread & Protect the Religion....
These 3 parties should be separated for good.....
This is my Opinion
ai me UNP ma kiyanne?
thada unp neda?--------------------------------------------------------------------------------------------------- UNP ම කියලා හැමෝම කියන්නේ හරි හමන් නායකයෙක් නැතුව අයාලේ යන පක්ෂයට හොද නායකයෙක් ජනතාව විසින් තෝරාගෙන ඇති නිසායි. මෙය පක්ෂයක් විසින් ජනතාවගේ මනසට දැම්ම දෙයක් නොවන අතර ජනතාව විසින් පක්ෂයට හා රටට කළ තේරිමක්... එසේ වුවහොත් තනි අශ්වයාගේ රේස් එක වෙනුවට දැවැන්ත චරිත දෙකක් තරග බිමට අවතීරණ වනු ඇත.
නමුත් දැනට පවතින තත්වයට සරත් ෆොන්සේකා දේශපාලනයට ඒමට ඇති අවස්ථාව අඩුයි.
