Generator Customs Tax????

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    5kw Gasoline inverter Generator $850 එකකට customs Tax එක කියක් වදීද කියලා දන්නවද?

    ලොකු උදව්වක්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    HS code එක seller ගෙන් අහල custom එකේ site එකෙන් බලන්න. හරියට ම tax එක හොයාගන්න පුළුවන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    K1HD0tZ.png



    D9qlEQp.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    D9qlEQp.png
    Tax එක වදින්නේ product value එකට විතරයිද?
    නැත්නම් product + shipping දෙකටමද?

    Customs Duty වදින්නේ CIF value එකට machan.

    Cost, Insurance, and Freight

    Cost : USD 10 ( commercial value of the goods or item )
    FRT : USD 4
    Ins : USD 1

    USD 15ta thamai calculate wenne..