Generator Help!

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ප්‍රෂ්ණයක් වෙන්නෙ නෑ මචෝ 99%ක් වෙලාවට. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සමහර දේවල් (සමහර මෝටර් වලට එහෙම) වලට තමා පොඩි බලපෑමක් වෙන්නෙ. ඒත් එච්චර ලොකු කේස් වෙන්නෙ නෑ. ඕකෙ එන්ජින් එකේ ගවනර් එකක් ඇති මචන් ඒකෙන් තමා වෙනස් කරන්න වෙන්නෙ. ඕනෙනම් 50කට ගන්න බැරිකමක් නැතිවෙයි. ඔහොම දිව්ව කියල හානියන් වෙන්නෙ නෑ මචෝ.:)

    මචන් ෆ්‍රිජ් ටීවී වලට අවුලක් වෙන එකක් නැද්ද?
    ගෙදර ෆෑන් එක නම් වැඩ කරනවා.
    +10
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    එච්චර ලොකු කේස් එකක් නැහැ බන්, පවිචි කරපන් බය නැතුව, වතුර මෝටරේ පොඩ්ඩ්ක් විතර rpm වැඩි වෙයි.

    :shocked:
     
    • Like
    Reactions: laMir

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ow bun dan godak aluten ena ewa oya voltage eka adu wadu wena ewata fix karala tiyenne

    110 wala idan 250 v wenakan wage awulak na

    එහෙමද මචන්, තැන්ක්ස්....


    තැන්ක්ස්....

    voltage eka nam awlak neti wei ban.. eth 60 hz kiyanne godak wedi bn.. eka hadagena use karapan mma danna widiyata
    ඒක හදන විදිහ තමා මචන් අවුල
    හරිදු කිව්වා වගේ ගවනර් එකෙන් ට්‍රය් කරලා බලන්න ඕනේ....


    dan thiyena godak electric item 50-60 hz..
    ෆෑන් එක නම් ගහල බැලුව. අවුලක් නෑ වැඩ. :D
    ෆ්‍රිජ් එක එහෙම ගහන්නත් බයයි බන්. :dull: