ඉතින් නිකම් ඉන්න ගමන් ආපහු බලනකොට මුගේ BR(ව්‍යාපාර ලියාපදිංචිය) එක ERA miracle කියලා තියෙන්නේ. අම්මට සිරි ඒක බලනකොට තමයි තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්නෙ.
මේ යකා තෙල් බෙහෙත් ටිකක් විකුණගෙන හිටපු බෙහෙත් කාරයෙක්. උන්ට සැප දෙන්න තමයි අපේ ගොන් හරක් මේවට සෙට් වෙන්නේ.
මේ යකා තෙල් බෙහෙත් ටිකක් විකුණගෙන හිටපු බෙහෙත් කාරයෙක්. උන්ට සැප දෙන්න තමයි අපේ ගොන් හරක් මේවට සෙට් වෙන්නේ.