ජිනීවා හමාර විය. යෝජනාව සම්මත විය. එහෙත් අප හැමදෙනාම කල්පනා කලයුත් එක දෙයක් ගැන මම කියන්නම්. අපිට රටවල් නැති වුනේ ඇයි? ප්‍රධානම හේතුව තමයි අපේ නායකයෝ කවදත් හිතුවේ රටේ මිනිස්සුන්ව බොරුවෙන් මුලා කර ගත්තහම හොඳටම ඇති කියලයි. ප්‍රභාකරන් ගේ කොටි මිනී මරද්දී ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන දැනුවත් කරන්න කවුරුවත් හිතුවේ නැහැ. ගම්මාන පිටින් කපද්දී පිටරටකට කිව්වේ නැහැ ප්‍රවෘත්තියක් විදිහට. අන්තිම අවුරුදු කීපයේදී තමයි පටන් ගත්තේ. ඒත් ඒ වෙනකොට කොටි අල්ලලා ඉවරයි ඔක්කොම රටවල්.
පාලකයෝ හැමදාම කරේ විරුද්ධ පක්ෂයට මඩ ගහමින් ජනතාව රැවටීම විතරයි. හිතුවේ නැහැ ජාත්‍යන්තර මතය අපිට වැදගත් වෙයි කියල. පිට රටක් එක්ක හිතවත් වුනා නම් ඒ කීයක් හරි ඉල්ලා ගන්න විතරයි. සල්ලි ටිකක් ඉල්ලගන්න අඳුර ගත්තහම ඇති කියලයි හැමදාම හිතුවේ.
චන්ද කාලෙට අනිත් අයට මඩ ගහන්න කරපු ප්‍රචාරය වගේ පිට රටවලදී අපේ රට වෙනුවෙන් කරලා තිබුනා නම් අපිට අද මෙහෙම වෙන්නේ නැහැ.
තානාපති වරු කරේ මොනවද? සැප විඳින්න රට ගිය එක විතරයි. තානාපති වරු විදිහට පත් කරේ යාළුවොයි පවුලේ අයයි. ඒ ගොල්ලෝ රට ගිහින් නිවාඩුව ගත කරා. රට වෙනුවෙන් මොකවත් කරේ නැහැ. ඒත් ණය වෙලා රට ගියත් දෙමල මිනිහා ලංකාවට විරුද්ධව පෙළපාලි ගියා. කොටි වෙනුවෙන් ප්‍රචාරය කළා. උන් ඒ රටවල් වල හිත දිනා ගත්ත. අපේ උන් සැපක් අරගෙන ගෙදර ආව.
බෝට්ටුවේ නැගලා ඉතාලි යන්න ගිය එකාව අල්ලාගෙන ඇවිත් හිරේ දැම්ම. ඌට කන්නත් නෑ ඒත් යන්න දෙන්නෙත් නෑ. මම කියන්නේ නීති කඩන්න ඉඩ දෙන්න කියල නෙවෙයි. ඒත් රටට හොඳක් වෙනවා නම් ඩිංගක් අහක බලාගෙන ඉන්න තිබුනා. අන්තිමට ඒ රටවල් වල දෙමලු ඕන තරම්. එක සිංහලයෙක් වත් නෑ. දෙමල ඉස්කෝල සමහරක විභාගේ ලියද්දි ගුරුවරු කියා දෙනවා. අන්තිමේ උන් මෝඩ හරක් වෙලත් කැම්පස් ගියා. අපේ උන් හිනා වුනත් ෆේල් කරා. අන්තිමට කියනවා දෙමල කට්ටිය ඉගෙන ගන්න හරි දක්ෂයි කියල. උන් ඉහල රස්සා ගත්ත. අපේ උන් ගෙදර.
මේ අපිට ගැහුවේ දෙමලු වත් වෙන මොකෙක් වත් නෙවෙයි. අපේම හරක්.