Genito Urinary Surgeon Kandy

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    machan Kandy wala channel karanna hondama doctor kawda mekata? hondata katha karala check karala balana experienced doctor kenek help please. Wadihiti kenk pennanna thiyanawa.
    (Bladder area eke udin podi gatiththak wage thiyanawalu. eka pennanna ona.)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    machan Kandy wala channel karanna hondama doctor kawda mekata? hondata katha karala check karala balana experienced doctor kenek help please. Wadihiti kenk pennanna thiyanawa.
    (Bladder area eke udin podi gatiththak wage thiyanawalu. eka pennanna ona.)

    නුවර ඉස්පිරිතාලේ කාංචන එදිරිසිංහ(හොඳ මනුස්සය) හරි මංජුල හේරත් හරි තමයි. පේරාදෙණියේ පෙතියාගොඩ කියන එකා ගාවට නම් යන්න එපෝ සල්ලි ගරානා කිසි කරුණාවක් නැති එකෙක්.
     
    • Like
    Reactions: Mawathagama

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    නුවර ඉස්පිරිතාලේ කාංචන එදිරිසිංහ(හොඳ මනුස්සය) හරි මංජුල හේරත් හරි තමයි. පේරාදෙණියේ පෙතියාගොඩ කියන එකා ගාවට නම් යන්න එපෝ සල්ලි ගරානා කිසි කරුණාවක් නැති එකෙක්.

    :yes::yes: Pethiyagodaya salli perethaya.. u kelinm kynwa pvt kranna oni kyla suwasewane :P
     
    • Like
    Reactions: Mawathagama

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    නුවර ඉස්පිරිතාලේ කාංචන එදිරිසිංහ(හොඳ මනුස්සය) හරි මංජුල හේරත් හරි තමයි. පේරාදෙණියේ පෙතියාගොඩ කියන එකා ගාවට නම් යන්න එපෝ සල්ලි ගරානා කිසි කරුණාවක් නැති එකෙක්.

    :yes::yes: Pethiyagodaya salli perethaya.. u kelinm kynwa pvt kranna oni kyla suwasewane :P
    thanks ban.
    oya pethiyagoda kiyana kena hinda thamayi meka dammeth. mama danna kenek giya issara dawasak. passe urine check karanna kiyala. report eka pennuwahama kiyala meke nam mokuth na. eth camera ekak dala balanna ona kiyala. suwasewane karanna rs 40,000 k yayi kiyala ewelema gaanath kiyala.
    baladdi nikamma salli ganna karapu deyak.

    ekayi mama me manussa kama thiyana kenek ahuwe. thanks okkotama.