සුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල .![]()
![]()
අපේ කාලේ නම් සර් කාරයට චිට් එකක් හරි යවනවා.

සුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල .![]()
![]()

බලපු නැති උන්ට දැම්මේ
Unge anith awula attention span eka aduma Gen Z idan inna un
Social media notifications nisa focus karala 1 hour wath godak unta wadak karanna ba dan
owa case enawa ithin. dan ithin karanna deyak na
Wenna ona ewa dan wela thiyanne bung aiyth ithin
මේවා මාන්න නෙවෙයි සුදු පුතේ මේවා test results and interpretationsබැනලා හෑල්ලක් දාන්න හැදුවේ. පස්සේ මතක් වුනා මාන්නෙන් ඉදලා මැරිලා වදුරෝ වෙනවා, අතිමානයෙන් ඉදලා මැරිලා බල්ලෝ වෙනවා කියලා![]()
Dan ethakot 2000 kalin un al wlt class yanna nathuwa athiසුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල .![]()
![]()
මේවා මාන්න නෙවෙයි සුදු පුතේ මේවා test results and interpretations
Class ගියාට සර් කාරයට වහල්කම් කරන්න අදහන්න ගියෙ නෑ.Dan ethakot 2000 kalin un al wlt class yanna nathuwa athi
Iskole gihilla witharak al karanna athi![]()
අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .Dan ethakot 2000 kalin un al wlt class yanna nathuwa athi
Iskole gihilla witharak al karanna athi![]()

ඔය behavior එක ගැන තමා කියල තියෙන්නෙstats වල systematic, non random errors ගැන හෑලි දාලා කොහොම හරි අපේ ජෙන් එක defend කරන්න පුලුවන් ඕනෙනම්. බලු, වදුරු ගති එද්දිම දැකලා අයින් කරන නිසා motivation එකක් නැ.
මට සිරාවටම තියෙන ප්‍රශ්නෙ ඇත්තටම recording ඉල්ලුවට බලනවද කියන එක. පැය 4ක් පන්තියෙ ඉන්න බැරි කෙනෙක් කොහොමද ඔව්ව ආයෙ බලන්නෙ. මෙ ලගදි අවුරුදු 4ක SE degree program එකක් කරපු කෙනෙක්ගෙන් මම ඇහුව දැන් job වලට apply කරන්න පටන් ගත්තද මොකද කරන්නෙ කියල. මට කියනව බලන්න ඕනිලු ඉස්සරහටත් මේකම කරනවද කියල.අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .
ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් .![]()
ඒ කරලත් ෆේල් .
ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .
class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ .![]()
ඒකෙ තියෙන්නෙ මොනවද කියවල අදාල කොටසෙන් හොයාගෙන තියෙන ඒව තේරුම් අරගෙන අඩුපාඩු ගැන කතා කරන්නෙ නැතුව තර්ක කරන්න බෑ කිය කියා තේරුමක් නැතුව ආයෙ ආයෙ reply කරනව. උබට වැඩකුත් නෑ බලන උන්ට වැඩකුත් නෑ රිප්ලයි කරන මට වැඩකුත් නෑ.define "ඔය"
ඒකෙ තියෙන්නෙ මොනවද කියවල අදාල කොටසෙන් හොයාගෙන තියෙන ඒව තේරුම් අරගෙන අඩුපාඩු ගැන කතා කරන්නෙ නැතුව

කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද?![]()
https://www.commerce.senate.gov/services/files/A19DF2E8-3C69-4193-A676-430CF0C83DC2කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද?![]()
https://www.commerce.senate.gov/services/files/A19DF2E8-3C69-4193-A676-430CF0C83DC2
ආ බලපන්. මට ඕක හොයාගන්න ගියෙ තත්පර 20ක් විතර. දැන් බලල කියපන්කො ඔය කියල තියෙන එකේ කොතනද අවුල තියෙන්නෙ කියල.
------ Post added on Feb 15, 2026 at 9:22 AM

sahenna case ekake enawa mentallyඔව්. TikTok, Instagram Reels, and YouTube Shorts එන්නෙත් අලුත් පරම්පරාවල declining attention span එක ටාගට් කරලා තමා බං.
ඉතිං ඕකේ බොරුද තියෙන්නේ. කොහොමත් පොර peer review කරලා නෑ ඒ නිසා පොඩි කෙස් එකක් තියෙනවා ඒත් ඒ අරං තියෙන source වල අවුලක් නන් මට පේන්නේ නෑ.source එක මන් කලින් හොයන් නිකන් බැලුවා. හරිහමන් source එකක්වත් නැතුව අහුවෙන කුණු ගොඩක් දැම්මා කියලා උබට බනින්න හිතන් බලද්දි, කරුමෙට දැක්කා ඕක![]()