German ජර්මනියේ Germany ජොබ් එකක් හොයගන්න

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    owata ahu wenna epa .. mage akka Germany giya masters walata .ape cousins la citizen a nisa kisi awulak une na yanna .. job nam kiyatawath hoya ganna be language eka wathura wage ona .. igana gannath sahenna salli ona wenawa moko part time jobs na . ape akka nam eka semester ekai unne Canadian pr eka hambuna eya masters continue karanawa canada wala(pr hambune mokawath newei eya canadian uni ekaka thamai degree eka karala lankawata awe.a nisa pr ekata lakunu onawatath wada thibba ) ,
    germany wala education free .ewunta living cost eka ona .
    meka business ekak neweine kawath ahuwenna . metana kiyala tiyenne part time jobs ganawath , odd jobs ganawath newei . high skilled migration gana .
    EU citizen la hoyaganna bari high skill jobs gana . canada walath lesiyen PR ganna bane .ewage tamai mekath
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මෙහේ ඉතින් ඉගෙන ගෙනා ආවොත් තමා. ඉටලි වගේ නම් මෙහේ කොල්ලයි බල්ලයි නැ. ඉටලි නම් සින්හල අකුරක් බැරි උන් බස බස ගාලා ඉතාලි කතා කරනවා.
    ow . job ekakata yanna pattama amarui . mehe inna ekekta lesiyakata job offer ekak denne nahane .study walatath 3 million per year :sorry::sorry: .
    denmark walata schengan job search visa ekath valid naha
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි අනේ මෙච්චර ගුණ යහපත් මිනිස්සු ඉන්න ලංකාව වගේ ලස්සන රටක් දාල හිට්ලර්ගෙ රටට යන්න හදන්නෙ :confused:
    bump
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඇයි අනේ මෙච්චර ගුණ යහපත් මිනිස්සු ඉන්න ලංකාව වගේ ලස්සන රටක් දාල හිට්ලර්ගෙ රටට යන්න හදන්නෙ :confused:
    bump
    on arrival visa dunneth 50% k wath yai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    අහු වෙන්න දෙයක් නෑහෑනේ.නිකන් නේ යන්න දෙන්නේ.පුලුවන් අය යන්න.
    ජොබ්ස් ගෑන කියනවනම් ලොකේ කොහෙත් දෑන් ජොබ් හොයන්න ආමාරුයි.
    එක ජර්මනියට විතරක් නෙවෙයි.කොහෙත් අමාරුයි .ලොකේ කොහේ ගියත් ටික කාළයක් යනවා ජොබ්ස් හොයාගන්න.අපි ජර්මන් ගියපුගමන් අපිට දෙන්න කවුරුවත් එන්නේ නෑහෑ.පොඩි කට්ටක් කන්න වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    on arrival visa dunneth 50% k wath yai

    on arrival වත් අපිට මොටද බං ඕකුන්ගෙ වීස ? :no: ජර්මනියට වඩා කොච්චර හොඳ රටක්ද අපිට මේ ලැබිල තියෙන්නෙ :confused: මේක දාල මොන හිතකිංද යන්නෙ ? :eek:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    on arrival වත් අපිට මොටද බං ඕකුන්ගෙ වීස ? :no: ජර්මනියට වඩා කොච්චර හොඳ රටක්ද අපිට මේ ලැබිල තියෙන්නෙ :confused: මේක දාල මොන හිතකිංද යන්නෙ ? :eek:
    දේශගුණය කාලගුණය අතින් ජිවත් වෙන්න නම් ගොඩක්ම හොද රටක් ලංකාව . අපි හිතමු කවදාහරි ලංකාව දියුණු වෙයි කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දේශගුණය කාලගුණය අතින් ජිවත් වෙන්න නම් ගොඩක්ම හොද රටක් ලංකාව . අපි හිතමු කවදාහරි ලංකාව දියුණු වෙයි කියලා

    ඒත් බං ඔය රටවල් වල මිනිස්සු මහ තිරිසන්නු නෙ :sorry: සල්ලි කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද බං කොයි වෙලේ වෙඩි තියයිද කියල භයෙන් ජීවත් වෙලා ? :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒත් බං ඔය රටවල් වල මිනිස්සු මහ තිරිසන්නු නෙ :sorry: සල්ලි කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද බං කොයි වෙලේ වෙඩි තියයිද කියල භයෙන් ජීවත් වෙලා ? :no:

    ජර්මනියේ Gun laws දරුණුයි බං......ඇමරිකාවේ වගේ හැමෝටම තුවක්කු නැහැ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් යුරෝ යන එක බොරු වැඩක් මොකද බ්‍රෙක්සිට් උනාට පස්සෙ 2018 ඉඳන් ඔක්කොම යුරෝප් උන්ට ඉන්ග්ලන්ඩ් වලින් යන්න වෙලා වීසා එක්ස්පයර් නිසා ඉතින් ඔහේ ජොබක් ගන්න එක ඉම්පොසිබල්. දැන් යන්න හොඳම රට ඉංග්ලන්ඩ්. අනිත් එක ජර්මනිය පට්ට රේසිස්ට් රටක්. ඕකුන්ගෙ තාම නාසි ගති තියෙනව.
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    දැන් යුරෝ යන එක බොරු වැඩක් මොකද බ්‍රෙක්සිට් උනාට පස්සෙ 2018 ඉඳන් ඔක්කොම යුරෝප් උන්ට ඉන්ග්ලන්ඩ් වලින් යන්න වෙලා වීසා එක්ස්පයර් නිසා ඉතින් ඔහේ ජොබක් ගන්න එක ඉම්පොසිබල්. දැන් යන්න හොඳම රට ඉංග්ලන්ඩ්. අනිත් එක ජර්මනිය පට්ට රේසිස්ට් රටක්. ඕකුන්ගෙ තාම නාසි ගති තියෙනව.
    UK economic අතින් ඉන්නේ 15 ට europe වල .
    http://statisticstimes.com/economy/european-countries-by-gdp-per-capita.php
    උබ කියන කතාව අදාල eastern European countries වෙන්නේ වලට විතරයි .
    eastern European countries . germany වලට තියෙන පේටන්ට් වලින් විතරක් වුනත් survive වෙන්න පුළුවන් .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Good post
    But lot of idiots cannot understand the value of this tread
    :yes::yes: .වටිනාකම දන්න එකා වුනත් කැමැති නැහැ වෙන එකෙක් දැනගන්නවට . europe වල IT ජොබ් වගේ High Skilled ජොබ්ස් කරන ලංකාවේ එවුන් ඉන්නවා .අනිත් එකෙක්ට එන්න උදව් කරන්නේ නැහැ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :yes::yes: .වටිනාකම දන්න එකා වුනත් කැමැති නැහැ වෙන එකෙක් දැනගන්නවට . europe වල IT ජොබ් වගේ High Skilled ජොබ්ස් කරන ලංකාවේ එවුන් ඉන්නවා .අනිත් එකෙක්ට එන්න උදව් කරන්නේ නැහැ

    ඕක සිංහලායගෙ ජම්ම ගතිය බන් :(:(:(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබ මේ විකාර කියනවා, මෙහේ ඊයේ මම කොෆීශොප් එකකට ගියා, ඉන්දියන් එකෙක් වැඩ. මම ඉන්දියන් කියලා හිතලා ඌ කතා කලා, ඌ IT ඩිග්‍රී එකකුයි, තව ඇග්‍රී ඩිග්‍රි එකකුයි තියාගෙන කොෆි ශොප් එකේ වැඩ. ඉට වඩා ඉතින් අපේ මල්ලි මෙහේ ෆාම් එකක වැඩ, mbbs,BDS දෙකම තියන්. ලන්කාවට ලොකු ජොබ් උනාට මෙහෙට ඔනා තරම් ඉන්නවා බන්.

    ehemath ewun innawada ban dath galawana ewun dath galawanawa witharai kiyala man hithan hitiye:confused: