German ජර්මනියේ Germany ජොබ් එකක් හොයගන්න

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    germany kiyanne sufirima ratak.. lang eka ona echchray.. anika cookery arawa mewa podi hukaris ganne na.. highly skilled ganne, a kiyanne ekko motor mechanic ehema nattan degree masters tyena un..
    man inne oz.. mehe ekama seen eka mehe enawa wena ewata maru krnawane.. okatat mun hukawala daanawa wadi kal yanne nathuwa.. dan mehetawela thiyennet uk seen ekama tama pala nokia palaa bedanawa.. mun hitu kiyala marks pramanaya ihala dala thiyenne mokada lesiyen awat salli tikaa wiyadan karala apahu lankawata yanna wada set wegena enne
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ මේ විකාර කියනවා, මෙහේ ඊයේ මම කොෆීශොප් එකකට ගියා, ඉන්දියන් එකෙක් වැඩ. මම ඉන්දියන් කියලා හිතලා ඌ කතා කලා, ඌ IT ඩිග්‍රී එකකුයි, තව ඇග්‍රී ඩිග්‍රි එකකුයි තියාගෙන කොෆි ශොප් එකේ වැඩ. ඉට වඩා ඉතින් අපේ මල්ලි මෙහේ ෆාම් එකක වැඩ, mbbs,BDS දෙකම තියන්. ලන්කාවට ලොකු ජොබ් උනාට මෙහෙට ඔනා තරම් ඉන්නවා බන්.

    Salaray එහෙම කොහොමද
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මොන විහිලුද බන් මේ.. ජර්මන් උන්ට මිනිස්සු නැනේ අඩගහලා ජොබ් දෙන්නේ.. :lol::lol::lol::lol:

    පච ගහන්ඩ එපා බන් මම දන්නවා හොදටම මගෙ යාලුවෙක් ඉන්නවා ජර්මන් වල ඌ ලන්කාවෙ ඉදලා ඇප්ලයි කරා ජොබ් වලට් ඌට් ජොබ් එක්ක් සෙට් උනා ජර්මන් වල ඕන තරම් ජොබ් තියෙනවා ඩිවලපර්ස්ලට සින්ගපූරුවට වැඩිය තියෙනවා අනිත් එක ජීවත් වෙන්න හොද රටක් සාමාන්‍ය්යෙන් ඩිව් කෙනෙක් යූරෝ 5000-6000ක් ගන්නවා නොර්මල් එකෙක් ඉතුරු කරන්න පුලුවන් යූරො 1500ක් විතර අනිත් එක ටෙක්නොලොජි එක්ස්පොශර් එක හොදයි . ඒ වගේම ගොඩක් ට්‍රැවල් කරන්න පුලුවන්, ජීවත් වෙන්න හොද රටක්
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    germany kiyanne sufirima ratak.. lang eka ona echchray.. anika cookery arawa mewa podi hukaris ganne na.. highly skilled ganne, a kiyanne ekko motor mechanic ehema nattan degree masters tyena un..
    man inne oz.. mehe ekama seen eka mehe enawa wena ewata maru krnawane.. okatat mun hukawala daanawa wadi kal yanne nathuwa.. dan mehetawela thiyennet uk seen ekama tama pala nokia palaa bedanawa.. mun hitu kiyala marks pramanaya ihala dala thiyenne mokada lesiyen awat salli tikaa wiyadan karala apahu lankawata yanna wada set wegena enne

    ow .:yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    පච ගහන්ඩ එපා බන් මම දන්නවා හොදටම මගෙ යාලුවෙක් ඉන්නවා ජර්මන් වල ඌ ලන්කාවෙ ඉදලා ඇප්ලයි කරා ජොබ් වලට් ඌට් ජොබ් එක්ක් සෙට් උනා ජර්මන් වල ඕන තරම් ජොබ් තියෙනවා ඩිවලපර්ස්ලට සින්ගපූරුවට වැඩිය තියෙනවා අනිත් එක ජීවත් වෙන්න හොද රටක් සාමාන්‍ය්යෙන් ඩිව් කෙනෙක් යූරෝ 5000-6000ක් ගන්නවා නොර්මල් එකෙක් ඉතුරු කරන්න පුලුවන් යූරො 1500ක් විතර අනිත් එක ටෙක්නොලොජි එක්ස්පොශර් එක හොදයි . ඒ වගේම ගොඩක් ට්‍රැවල් කරන්න පුලුවන්, ජීවත් වෙන්න හොද රටක්
    ඔව් ,සමහරු ඉන්නවනේ අනිත් අය යනවට අකමැති .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    bmp future minds awa apii aiyage ekatath awada danne nah onama leaflets vtrai gththe
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    1)Language first
    2) Skills ( Technical,Mechanical, Cookery,...
    3) Qualifications

    I visited Germany.Met SL Tamils,Romenian,Indian,Iran, Turkey, Egypt manpower servants.They all were not qualified lot but language is excellent
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    1)Language first
    2) Skills ( Technical,Mechanical, Cookery,...
    3) Qualifications

    I visited Germany.Met SL Tamils,Romenian,Indian,Iran, Turkey, Egypt manpower servants.They all were not qualified lot but language is excellent

    ඔබතුමා ද්‍රවිඩ ජාතිකයෙක්ද?:eek: