උබ මේ විකාර කියනවා, මෙහේ ඊයේ මම කොෆීශොප් එකකට ගියා, ඉන්දියන් එකෙක් වැඩ. මම ඉන්දියන් කියලා හිතලා ඌ කතා කලා, ඌ IT ඩිග්රී එකකුයි, තව ඇග්රී ඩිග්රි එකකුයි තියාගෙන කොෆි ශොප් එකේ වැඩ. ඉට වඩා ඉතින් අපේ මල්ලි මෙහේ ෆාම් එකක වැඩ, mbbs,BDS දෙකම තියන්. ලන්කාවට ලොකු ජොබ් උනාට මෙහෙට ඔනා තරම් ඉන්නවා බන්.
මොන විහිලුද බන් මේ.. ජර්මන් උන්ට මිනිස්සු නැනේ අඩගහලා ජොබ් දෙන්නේ..![]()
Bump
germany kiyanne sufirima ratak.. lang eka ona echchray.. anika cookery arawa mewa podi hukaris ganne na.. highly skilled ganne, a kiyanne ekko motor mechanic ehema nattan degree masters tyena un..
man inne oz.. mehe ekama seen eka mehe enawa wena ewata maru krnawane.. okatat mun hukawala daanawa wadi kal yanne nathuwa.. dan mehetawela thiyennet uk seen ekama tama pala nokia palaa bedanawa.. mun hitu kiyala marks pramanaya ihala dala thiyenne mokada lesiyen awat salli tikaa wiyadan karala apahu lankawata yanna wada set wegena enne


ඔව් ,සමහරු ඉන්නවනේ අනිත් අය යනවට අකමැති .පච ගහන්ඩ එපා බන් මම දන්නවා හොදටම මගෙ යාලුවෙක් ඉන්නවා ජර්මන් වල ඌ ලන්කාවෙ ඉදලා ඇප්ලයි කරා ජොබ් වලට් ඌට් ජොබ් එක්ක් සෙට් උනා ජර්මන් වල ඕන තරම් ජොබ් තියෙනවා ඩිවලපර්ස්ලට සින්ගපූරුවට වැඩිය තියෙනවා අනිත් එක ජීවත් වෙන්න හොද රටක් සාමාන්ය්යෙන් ඩිව් කෙනෙක් යූරෝ 5000-6000ක් ගන්නවා නොර්මල් එකෙක් ඉතුරු කරන්න පුලුවන් යූරො 1500ක් විතර අනිත් එක ටෙක්නොලොජි එක්ස්පොශර් එක හොදයි . ඒ වගේම ගොඩක් ට්රැවල් කරන්න පුලුවන්, ජීවත් වෙන්න හොද රටක්
danke

ehemath ewun innawada ban dath galawana ewun dath galawanawa witharai kiyala man hithan hitiye![]()
mbbs walata 6+ years yanawa, BDS walata 5+ yanawa. dan oya kiyana eka ahawal reddatada danne na eka pattakin issarhata karanne natuwa field 2 k kare 


1)Language first
2) Skills ( Technical,Mechanical, Cookery,...
3) Qualifications
I visited Germany.Met SL Tamils,Romenian,Indian,Iran, Turkey, Egypt manpower servants.They all were not qualified lot but language is excellent
