German ජර්මනියේ Germany ජොබ් එකක් හොයගන්න

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    student lata gewanna wenne naha godak welawata europe hama ratakama limit tiyenawa . ita wada earn karanawa nam tamai tax gewanne .
    tax gewwa kiyala paduwak naha . patta benifits tiyenawa:D:D

    ඔව් මචන්. මන් ටිකක් හොය බැලුව, ට්‍රාන්ස්පොට් වලටත් මෙහේ සීසන් වගෙ එහෙත් දෙනව නේද යුනි වලින්,

    එතකොට මචන් ස්ටඩි කරන කාලෙ ඉතුරු කරන්න ගානක් හම්බෙන්නෙ නැ නේද.
    අපිට පාට් ටයිම් කරල හම්බෙන ගානෙන් ඔක්කොම වියදම් කවර් කරගන්න පුලුවන්ද, අකමඩේශන්, කැම, එක්සැම් ෆීස් වගේ යුනි එකේ එසෙන්ශල් ෆීස් එහෙම, ගෙදරට බරක් වෙන්නෙ නැතිවම ඉන්න පුලුවන්ද
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    එක්සැම් ෆීස් :P:P education free . podi tax ekak tiyenawa euro 200 k witara awuruddata echcharai :D:D

    oka simple calculation ekak karala balanna . allowed work hours gana minimum wage eken wadi karala
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    එතකොට degree නැති, A/L, O/L නැති උන් කොහොමද යුරෝපා රටවල් වල ඉන්නෙ? :rolleyes:
    ekane bn samahra ewun yanwa :confused: tika kalekata kalin ape gewal laga pawulakma france giya e lamai school wath giye nadda koheda hariyata. monawa hari krama athi.danna ekek kiyanneth nahane ithin.
     
    tutugaya

    Member
    Oct 29, 2014
    4
    0
    0
    Germany or Sweden

    eurovisa මහතා , කරුණාකර උපදෙසක් දෙන්න.

    IT Degree + 5 yrs experience තියෙනවා මට.
    රැකියා අවස්ථාවක් සොයා ගැනීමට පහසු ජර්මනියද ස්වීඩන්ද? ඒ රටවල් දෙකෙන්
    1. දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය ,
    2. දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
    3. දේශගුනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
    විශේෂයෙන් දෙමාපියන් ගෙන්වාගැනීමේ ප්‍රශ්නය මට තියෙනවා.

    ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා , එය ඇත්තද?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    eurovisa මහතා , කරුණාකර උපදෙසක් දෙන්න.

    IT Degree + 5 yrs experience තියෙනවා මට.
    රැකියා අවස්ථාවක් සොයා ගැනීමට පහසු ජර්මනියද ස්වීඩන්ද? ඒ රටවල් දෙකෙන්
    1. දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය ,
    2. දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
    3. දේශගුනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
    විශේෂයෙන් දෙමාපියන් ගෙන්වාගැනීමේ ප්‍රශ්නය මට තියෙනවා.

    ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා , එය ඇත්තද?

    මහතා or Mr kiyanna one naha :rolleyes:

    1. dekema jobs tiyenawa .but germany wala wadie. germany wala tamai loke wadiyenma jobs tiyenne .

    2.දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය
    දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
    Europe ratawal ona ekaata parent la ekka enna puluwan , free education ,
    europe ratawala tamai education walin mulatama inne .
    1st place finland
    sweden wala english education dunnath , pvt school yawwath free .
    germany gvt edcation witarai free.

    3. weather gattoth
    Germany hodai

    sweden giyoth language eka onema naha .

    ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා
    ehema jobs walin ain karanna puluwan , usa wala nam

    google how to fire employee in sweden
     
    tutugaya

    Member
    Oct 29, 2014
    4
    0
    0
    Bohoma stuti
    දෙමාපියනට sponsor කරන්න Citizenship ලැබිය යුතුද
    Permanent residence /blue card එකෙන් පුළුවන්ද?
    Msc වලට ශිෂ්‍යත්ව මෙම රටවල් දෙකම ලබා දෙනවද ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Bohoma stuti
    දෙමාපියනට sponsor කරන්න Citizenship ලැබිය යුතුද
    Permanent residence /blue card එකෙන් පුළුවන්ද?
    Msc වලට ශිෂ්‍යත්ව මෙම රටවල් දෙකම ලබා දෙනවද ?

    Student visa idiyath parents la Genna puluwan.
    Scholarship tiyenawa
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    on arrival වත් අපිට මොටද බං ඕකුන්ගෙ වීස ? :no: ජර්මනියට වඩා කොච්චර හොඳ රටක්ද අපිට මේ ලැබිල තියෙන්නෙ :confused: මේක දාල මොන හිතකිංද යන්නෙ ? :eek:
    ඔව් බන් සිරාවට මේකනම් පට්ට රටක්,
    දැන් තිබ්බ ප්‍රශ්න වලට අමතරව මර බයත් තියනවා,
    එච්චරයි අඩුව තිබ්බේ
    ඉතින් කොහොමද මේක දාලා යන්නේ
     
    tutugaya

    Member
    Oct 29, 2014
    4
    0
    0
    eurovisa මහතා , කරුණාකර උපදෙසක් දෙන්න.

    IT Degree + 5 yrs experience තියෙනවා මට.
    රැකියා අවස්ථාවක් සොයා ගැනීමට පහසු ජර්මනියද ස්වීඩන්ද? ඒ රටවල් දෙකෙන්
    1. දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය ,
    2. දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
    3. දේශගුනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
    විශේෂයෙන් දෙමාපියන් ගෙන්වාගැනීමේ ප්‍රශ්නය මට තියෙනවා.

    ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා , එය ඇත්තද?

    Student visa idiyath parents la Genna puluwan.
    Scholarship tiyenawa

    PM ekata pilithurak ewanna. contact mail pls.