eurovisa මහතා , කරුණාකර උපදෙසක් දෙන්න.
IT Degree + 5 yrs experience තියෙනවා මට.
රැකියා අවස්ථාවක් සොයා ගැනීමට පහසු ජර්මනියද ස්වීඩන්ද? ඒ රටවල් දෙකෙන්
1. දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය ,
2. දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
3. දේශගුනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
විශේෂයෙන් දෙමාපියන් ගෙන්වාගැනීමේ ප්රශ්නය මට තියෙනවා.
ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා , එය ඇත්තද?
මහතා or Mr kiyanna one naha
1. dekema jobs tiyenawa .but germany wala wadie. germany wala tamai loke wadiyenma jobs tiyenne .
2.දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිසරය
දෙමාපියන් දිගුකාලීනව මා සමග ජීවත්වීමට ගෙන්වාගැනීමට හැකියාව,
Europe ratawal ona ekaata parent la ekka enna puluwan , free education ,
europe ratawala tamai education walin mulatama inne .
1st place finland
sweden wala english education dunnath , pvt school yawwath free .
germany gvt edcation witarai free.
3. weather gattoth
Germany hodai
sweden giyoth language eka onema naha .
ස්වීඩනයේ විදේශිකයන් රැකියා වලින් නෙරපන අවස්ථා බහුලයි කියනවා
ehema jobs walin ain karanna puluwan , usa wala nam
google how to fire employee in sweden