German Shepherd~මම

danushka4u

Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    mix ekek

    machn mama gwa innwa rotwil and germn shepd mix ekke thama 5 month patta degalilla mahathai barai madi ban kochchra kanna dunnath lawata kinithullo innwa wage hoda bethak kiyapanko machan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn mama gwa innwa rotwil and germn shepd mix ekke thama 5 month patta degalilla mahathai barai madi ban kochchra kanna dunnath lawata kinithullo innwa wage hoda bethak kiyapanko machan

    2JoOnw0.jpg

    මෙන්න මේ බෙහෙත් දෙකෙන් එකක් ගන්න ෆාමසි එකෙන්.
    රු.380 වගේ වෙන්නේ.
    ඒක අරන් නාවපු දවසට පහුවදාට බල්ලගේ ඇගේ ගාන්න උදේ වරුවක.
    ඒක භාවිතා කරන විදිය සහ සකස් කරන විදිය ගහලා තියනවා ඒ බෙහෙත් එකේ.
    අතට ශොපින් බෑග් එකක් දාගෙන බල්ලගේ මුලු ඇගේම ගාන්න.
    මේක ගාන්නේ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න ඇන්ඩ් එන එක වලක්වන්න.
    ගොඩක් මැක්කේ , කිනිතුල්ලෝ ඉන්න බල්ලෙක්ට නම් දවසක් ඇර දවසක් ඔය බෙහෙත් එක ගාන්න ඕන ඇන්ඩ් ගෙදර හැමතැනටම ස්ප්‍රේ කරන්න ගෙදර මැක්කෝ , කිනිතුල්ලෝ හැමතැනම ඉන්නවානම්.
    පොඩි ස්ප්‍රේ බෝතලයක් අරන් ඒ වැඩේ කරන්න.
    කන ඇතුලේ මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකකට බෙහෙත් එක පොගවලා කන ඇතුලට දාලා ඉන්න මැක්කන්ගේ උඩින් ගාන්න හොදට.

    වැඩිය මැක්කෝ , කිනිතුල්ලෝ නැති බල්ලෙක්ටනම් දවස් දොලහෙන් දොලහට ගෑවා නම් ඇති.
    ඕක ගාලා බල්ලව විනාඩි 15 විතර ලෙවකන්න නොදි තියන්න.

    file_196_column_why-do-dogs-need-a-muzzle.jpg

    http://www.ebay.com/sch/i.html?clk_r...p2045573.m1684

    ලෙවකන්න නොදි තියන්න අමාරු නම් මෙන්න මේ වගේ මාස්ක් එකක් ගන්න ඊබේ එකෙන් හෝ තමන්ගේ වෙට්ගෙන් අහලා ගන්න හොද තැනකින්.
    ඒකක් අරන් බෙහෙත් ගාලා විනාඩි පහලොවක් බල්ලට දාලා තියන්න.
    ගොඩක් තද කරලා දාන්න එපා .
    ගානට දාන්න සතාට අපහසුතාවක් නොවෙන විදියට.
    ඔය බෙහෙත් එක ලෙවකෑවොත් සතාට සිහි මද ගතිය,වමනේ යාම වගේ ලක්ශන එනවා.
    ගොඩක් ලෙවකෑවොතින් මැරෙන්න උනත් පුලුවන් පොඩි බ්‍රීඩ් එකක බල්ලෙක් නම් පොමනේරියන් වගේ.

    නාවලා ඉවර වෙලා,බෙහෙත් දාලා ඉවර වෙලා සතාව ගැටගහන්න එපා,ඌගේ ආතල් එකේ ඌට ඉන්න දෙන්න තනියම ගසාගෙන , කරගෙන.
    ඇග පිහිදන්න යන්නත් එපා නාවලා,බෙහෙත් ගාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මමත් යාලුවෙක් ගෙ බල්ලෙක් තාවකාලිකව අපේ දිහා අරන් ආවා
    අම්බෝ කන් වල මැක්කෝ ලෝකයයි
    පස්සෙ වෙට් කෙනෙක් ගාවට අරන් ගිහින් ඌට කියලම සුද්ද කරව ගත්තා
    ඒ බල්ලා ගෙ හොඳේ කියන්නෙ මම නාවන්න ගිහින් ටැප් එක ඇරියම ඔලුව වතුරට අල්ලන්ම ඉන්නවා
    දඟලන්නෙ මුකුත් නැහැ
    පස්සෙ පස්සෙ ඌ මටම හුරු වෙලා සෙල්ලම් කර කර හිටියා
    අන්තිම ආයෙ අරන් ගියාම කන්නෙ නැතුව ඉන්නවා කියලා පස්සෙ යාලුවා ඌව මටම දුන්නා
    කොහොමත් ඌට බල්ලෝ බලන්න වෙලාවක් නැහැ වැඩ නිසා
    දැන් සැපේ ඉන්නවා මගේ ගාවට වෙලා :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් යාලුවෙක් ගෙ බල්ලෙක් තාවකාලිකව අපේ දිහා අරන් ආවා
    අම්බෝ කන් වල මැක්කෝ ලෝකයයි
    පස්සෙ වෙට් කෙනෙක් ගාවට අරන් ගිහින් ඌට කියලම සුද්ද කරව ගත්තා
    ඒ බල්ලා ගෙ හොඳේ කියන්නෙ මම නාවන්න ගිහින් ටැප් එක ඇරියම ඔලුව වතුරට අල්ලන්ම ඉන්නවා
    දඟලන්නෙ මුකුත් නැහැ
    පස්සෙ පස්සෙ ඌ මටම හුරු වෙලා සෙල්ලම් කර කර හිටියා
    අන්තිම ආයෙ අරන් ගියාම කන්නෙ නැතුව ඉන්නවා කියලා පස්සෙ යාලුවා ඌව මටම දුන්නා
    කොහොමත් ඌට බල්ලෝ බලන්න වෙලාවක් නැහැ වැඩ නිසා
    දැන් සැපේ ඉන්නවා මගේ ගාවට වෙලා :)

    සුපිරියි බන්.
    ;);)
     
    • Like
    Reactions: I love JS

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කෑගල්ල පැත්තෙන් එකෙක් හොයා ගන්න ඉන්නවදෝ
    වෙනදා නම් වෙට් ගාවට යන්නේ පොර අවුරුදු 2 විතර රට ගිහිල්ලා pet shop වලට බ්‍රීඩ් කරන එවුන්නම් එපා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑගල්ල පැත්තෙන් එකෙක් හොයා ගන්න ඉන්නවදෝ
    වෙනදා නම් වෙට් ගාවට යන්නේ පොර අවුරුදු 2 විතර රට ගිහිල්ලා pet shop වලට බ්‍රීඩ් කරන එවුන්නම් එපා.

    ඉක්මන් එකේ තමා බලන්න වෙන්නේ මචන්.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉක්මන් එකේ තමා බලන්න වෙන්නේ මචන්.

    හොඳ එවුන් තෝරන්න දන්නේ නෑ බං.:sorry::sorry: අපේ වෙට් නම් පොරගේ ලඟට එන බලු පැටව් විකුනන්න ඉන්නවනම් සෙට් කරලා දෙනවා මගේ දැනට ඉන්න එකත් සෙට් කලේ පොර තමා. තව එකෙක් ඔනා වෙලා තියෙනවා අල්ලපු ගෙදරට.. හොඳ එකෙක් සෙට් වුනොත් අපේ එකාට පස්සේ කලේදි වැඩක් වත් කරගන්න පුලුවන්නේ:P:P:P.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොඳ එවුන් තෝරන්න දන්නේ නෑ බං.:sorry::sorry: අපේ වෙට් නම් පොරගේ ලඟට එන බලු පැටව් විකුනන්න ඉන්නවනම් සෙට් කරලා දෙනවා මගේ දැනට ඉන්න එකත් සෙට් කලේ පොර තමා. තව එකෙක් ඔනා වෙලා තියෙනවා අල්ලපු ගෙදරට.. හොඳ එකෙක් සෙට් වුනොත් අපේ එකාට පස්සේ කලේදි වැඩක් වත් කරගන්න පුලුවන්නේ:P:P:P.

    සෙට් උනොත් කියන්නම් මචන් හොද එකෙක්ව.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    193
    43
    41
    Kalutara
    කළුතර අවට German Shepherd බලු පැටවූ විකුණන තැනක් දන්නවනම් කියන්නෝ අරං හදාගන්න ගන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,778
    113
    කළුතර අවට German Shepherd බලු පැටවූ විකුණන තැනක් දන්නවනම් කියන්නෝ අරං හදාගන්න ගන්න.

    මම එන්න ද? හදාගන්නව ද? :P