German Shepherd~මම

blue_in_rio

Well-known member
  • අන්න මිනිස්සු.සතෙකුට ඔච්චර හොඳට සාත්තු සප්පායම් කරන්න නම් මිනිහෙකුගේ හිතේ ලොකු මනුස්සකමක් තියෙන්න ඕනා.ඒ අතින් උබ සුපිරි මචන්.කියන්න වදන් නෑ.අනික මේ ත්‍රෙඩ් එක දාපු එක.සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා මචන්.පුලු පුලුවන් වෙලාවට මෙහෙම ත්‍රෙඩ් දාපන්.එහෙම ත්‍රෙඩ් බලලා, කවුරු හරි එකෙක් සතෙකුට හොඳට සලකනවා කියන්නෙත්, උබට පිං සිද්ද වෙන වැඩක්.උබේ ට්‍රේරිට Happy B'Day !! කිව්වා එහෙනම්. :):)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හොද වැඩක් මචං :) බව්වා කලින් හිටිය හැටියි දැන් ඉන්න විදියයි දැක්කාම ගොඩක් සතුටුයි මචං ඇත්තටම උඹට ගොඩක් පිං මචං​
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    RESPECT machan. Ape gedarat ballo 6k innawa. ekkenek GSD, eyanam ge atule inne. anith ewunut eliye putuwala sape innawa :yes::yes::D
    :no: You must spread some Reputation around before giving it to akilar25 again. :no:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    RESPECT machan. Ape gedarat ballo 6k innawa. ekkenek GSD, eyanam ge atule inne. anith ewunut eliye putuwala sape innawa :yes::yes::D
    :no: You must spread some Reputation around before giving it to akilar25 again. :no:

    මගේ ගාවත් එහෙම තමා.
    කොමන් බ්‍රීඩ්ස් උන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකයි.
    ජර්මන් ශෙපර්ඩ් එකා නම් ගේ ඇතුලෙමයි ඉන්නේ.
    අනිත් උන් උන්ට හිතුනාම ගේ ඇතුලේ ඉන්නවා,හිතුනාම එලියේ ඉන්නවා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අන්න මිනිස්සු.සතෙකුට ඔච්චර හොඳට සාත්තු සප්පායම් කරන්න නම් මිනිහෙකුගේ හිතේ ලොකු මනුස්සකමක් තියෙන්න ඕනා.ඒ අතින් උබ සුපිරි මචන්.කියන්න වදන් නෑ.අනික මේ ත්‍රෙඩ් එක දාපු එක.සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා මචන්.පුලු පුලුවන් වෙලාවට මෙහෙම ත්‍රෙඩ් දාපන්.එහෙම ත්‍රෙඩ් බලලා, කවුරු හරි එකෙක් සතෙකුට හොඳට සලකනවා කියන්නෙත්, උබට පිං සිද්ද වෙන වැඩක්.උබේ ට්‍රේරිට Happy B'Day !! කිව්වා එහෙනම්. :):)

    :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    GSD(ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස්.) කිව්වාම මේ ලෝකේ ගොඩක් දෙනෙක් දන්න බ්‍රීඩ් එකක් මේක.
    මෙයාලා අනිත් බ්‍රීඩ්ස් වලට වඩා ගොඩක්ම බුද්ධි මට්ටමින් ඉහලයි.
    ඒ බුද්ධි මට්ටම නිසාම ලෝකේ ඕනෑම පොලිසියකට,ඕනෑම හමුදාවකට වැඩිපුරම යොදා ගන්න බල්ලෝ ජාතියක් තමා මෙයාලා.

    උඹ කරපු වැඩේ වටිනවා.

    බල්ලෝ හදන එකේ එකම අවුලයි බං තියෙන්නේ, උන්ගේ ආයු කාලය අපේ ආයු කාලයට වඩා අඩු වීම

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මම සිරාවටම හිතුවෙ උඹ අර අසහන ත්‍රෙඩ් වලටම උපන් එලකිරි ඩයල් එකක් කියල..මොකද ඒ වගේ වල්තැනක මුල් තැන ඉතින් උඹනෙ..සොරි බ්‍රෝ..
    great work bro..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කරපු වැඩේ වටිනවා.

    බල්ලෝ හදන එකේ එකම අවුලයි බං තියෙන්නේ, උන්ගේ ආයු කාලය අපේ ආයු කාලයට වඩා අඩු වීම

    ඒක ඇත්ත මචන්.
    දුකයි ඒ ගැන නම්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif