මගේ ගාවත් එහෙම තමා.
කොමන් බ්‍රීඩ්ස් උන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකයි.
ජර්මන් ශෙපර්ඩ් එකා නම් ගේ ඇතුලෙමයි ඉන්නේ.
අනිත් උන් උන්ට හිතුනාම ගේ ඇතුලේ ඉන්නවා,හිතුනාම එලියේ ඉන්නවා.
Ape GSD eka sarai ban, anit ewun ekka tiyanna ba. eyawa eliyata dannet anit ewunwa kudu walata dala 1 hour witara udeta








