german\swiss tools

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    hi friends. 😘
    මචන් ඔයාලා කාගේ හරි ගාව තියෙනවද wera, wiha, pb swiss, felo, knipex වගේ brand වල tools. (screwdrivers\tools set)
    මට දැනගන්න ඕනා ඕවා මෙහෙ (sri lankawe) ගන්න තියෙන තැන් ගැන. online websites වගේ. ගොඩක් ගණන් ඇති නේද ඕවගේ හොද brands? 🤔
    මගේ ලග තිබ්බ tools මුකුත් නැහැ දැන්. කවුරු හරි ඉල්ලා ගන්නවා ඊට පස්සේ අන්තරස්දහන්. මම බැලුවේ ආපහු ටික ටික එකතු කරගන්න කියලා. එත් මේ පාර quality europe tools බැලුවේ. japanese හරි කමක් නැහැ.
    ඕවා use කරන අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ගත්තේ කොහෙන්ද. price කොහොමද. chinese ඒවා වලින් වෙනස් වෙන්නේ කොහොමද වගේ දේවල්.

    002-1-1024x427.jpg

    weratools-brandpagebg.jpg

    felotools-brandpagebg.jpg

    thank you 🖖
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔය කියලා තියන Europe brand ලංකාවෙ හොයන්න හරිම අමාරුයි සහ ඕවට ඒජන්ට්ස්ලා නැහැ මෙහෙ ඒක නිසා අහම්බෙන් තිබුනොත් තමයි
    හැබැයි සමහර වෙලාවට ඕව මෙහෙ හොයන්න පුලුවන්

    පංචිකාචත්තෙ AC Pauls එකේ ගොඩක් වෙලාවට බ්‍රැන්ඩඩ් හැන්ඩ් ටූල්ස් තියනවා සමහර වෙලාවට උන්ගෙ අර බකට් වල දාල අපිට තෝරගන්න තියන ඒවයෙ බ්‍රෑන්ඩඩ් ඒව තියනවා
    තව ජපන් බ්‍රෑන්ඩ් එහෙම තියනවා මම screw drivers සෙට් එකක් ගත්තා(වෙන වෙනම කෑලි හොයලා ගත්තෙ ) Tajima කියලා ගහලා තිබුනු එකක් ගානත් අඩුවට තිබුනෙ පස්සෙ ගෙනත් බලද්දි හීනියට ගහල තියනවා made in japan කියලා ඒව පට්ටම විදියට යූස් කරලා තියනවා තාම හොඳටම තියනවා

    ඉස්සර තිබුනා ටිකක් කොලිට් ස්ටැන්ලි ටූල්ස් දැන් එන ඒව නං made in india අර නිකන් පේමන්ට් එකේ තියන චයිනීස් ඒව එයිට වඩා හොඳයි

    TopTul කියලා තායිවාන් බ්‍රැන්ඩ් එකක් තියනවා මෙහෙ ඒකත් ගානට ටිකක් වැඩී නමුත් කොලිටිය හොඳටම හොඳයි

    ඔය දාල තියන Europe බ්‍රැන්ඩ් ඕන නං US වලින් සේරම ඕඩර් කලා පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා මෙහෙට ගෙන්න ගන්න පුලුවන්. හොඳ ටූල්ස් ගන්නවා නං ගාන ගැන හිතලා වැඩක් නැහැ වියදම් කරන්න වෙනවා. එහෙම කරනවා නං PM එකක් දාන්න මං බඩු ඕඩර් කරන විදිය කියන්නං

    තව ලංකාව හිල්ටි වලට ඒජන්ට් කෙනෙක් ඉන්නවා හිල්ටි වලත් සේරම හෑන්ඩ් ටූල්ස් තියනවානේ ඒව බලලා ගන්නත් පුලුවන්. නාවල පැත්තෙ තැනක තමයි ඒජන්ට්ගෙ ශොප් එක තිබුනෙ කලින්
     
    thank you machan loku wistharayak dala. ac pauls eka paththe giyoth mama balannam ehenam.

    mata ehema godak tools aragena wadak naha machan. mama baluwe awashaya unahama eka eka tools ganna thanak wage thiyenawada kiyala. us walin godak order karanna tharam naha thama. eth passe kiyanna baha. ona unoth mama oyata pm ekak dannan.

    mama oya kiyapu anith brands ganath holala balannam. toptul eka ehama mama ahuweth adai.

    thank you welawa aran wisthare kiwwata.

    Snap-on​

    thama api nm use karanne perfect hard work walata nm
    api nm Singapore walin genna ganne company ekata
    owa godak heavy wada walatane ganne. mama ahala thiyenawa hoda brand ekak kiyala. mata ona gedara podi podi wada walata machan.
    ------ Post added on Aug 25, 2022 at 9:29 PM
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    thank you machan loku wistharayak dala. ac pauls eka paththe giyoth mama balannam ehenam.

    mata ehema godak tools aragena wadak naha machan. mama baluwe awashaya unahama eka eka tools ganna thanak wage thiyenawada kiyala. us walin godak order karanna tharam naha thama. eth passe kiyanna baha. ona unoth mama oyata pm ekak dannan.

    mama oya kiyapu anith brands ganath holala balannam. toptul eka ehama mama ahuweth adai.

    thank you welawa aran wisthare kiwwata.

    owa godak heavy wada walatane ganne. mama ahala thiyenawa hoda brand ekak kiyala. mata ona gedara podi podi wada walata machan.
    ------ Post added on Aug 25, 2022 at 9:29 PM
    ow machn api heavy maintains wada walata ganne anika yana passengers lage life eka gana hethanath ona ne ekka nisa hodama tools thama use karanne
    gedara wadawalata mewa expensive machn
    Acpole eken balala ganain unge badu hodai germen brand ahema theyenawa
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    hi friends. 😘
    මචන් ඔයාලා කාගේ හරි ගාව තියෙනවද wera, wiha, pb swiss, felo, knipex වගේ brand වල tools. (screwdrivers\tools set)
    මට දැනගන්න ඕනා ඕවා මෙහෙ (sri lankawe) ගන්න තියෙන තැන් ගැන. online websites වගේ. ගොඩක් ගණන් ඇති නේද ඕවගේ හොද brands? 🤔
    මගේ ලග තිබ්බ tools මුකුත් නැහැ දැන්. කවුරු හරි ඉල්ලා ගන්නවා ඊට පස්සේ අන්තරස්දහන්. මම බැලුවේ ආපහු ටික ටික එකතු කරගන්න කියලා. එත් මේ පාර quality europe tools බැලුවේ. japanese හරි කමක් නැහැ.
    ඕවා use කරන අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ගත්තේ කොහෙන්ද. price කොහොමද. chinese ඒවා වලින් වෙනස් වෙන්නේ කොහොමද වගේ දේවල්.

    002-1-1024x427.jpg

    weratools-brandpagebg.jpg

    felotools-brandpagebg.jpg

    thank you 🖖
    ELORA හොදයි.
    තව american, ජපන් ඒවත් හොදයි.
    ac paul එකේ තියෙනවා.
    ටූල්ස් ගන්නකොට chinese සෙට් එකකුත් ගන්න. ඉල්ලන්න එන අයට දෙන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ow machn api heavy maintains wada walata ganne anika yana passengers lage life eka gana hethanath ona ne ekka nisa hodama tools thama use karanne
    gedara wadawalata mewa expensive machn
    Acpole eken balala ganain unge badu hodai germen brand ahema theyenawa
    hari machan e paththe giyoth mama balannam. thank you.
    ELORA හොදයි.
    තව american, ජපන් ඒවත් හොදයි.
    ac paul එකේ තියෙනවා.
    ටූල්ස් ගන්නකොට chinese සෙට් එකකුත් ගන්න. ඉල්ලන්න එන අයට දෙන්න.
    ow bala set ekaktuh thiyaganna ona thamai. dan inna baslath tools illagena wade karanna inne :baffled:
    ac paul eka thamai ehenam thana. thanks bro.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් බඩු තමයි ඉතින්. මිල වැඩි උනාට අව්ලක් නැ.
    oyala inna ratawal walanam owa ona ekak athi. mehe thami epa wenne.
    Aniwaren math pattama asai snap on walin wada karanna. Apet okkoma use karanne snap on
    lucky 😍 job ekenma hoda tools use karanna set wena eka.
    German walin hambuna knipex,mannesmann,wisent,hazet,lux,wurth adu skuruppuni set nam tiyenawa
    :love2: rata inna aya enakota toffi chocolate ussan enawata wada owage mona hari genawam mara watinawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ටූල්ස් නම් යාළුවෝ ඉල්ලගෙන යනවා හදිසියට කියලා ආපහු ගෙනත් දෙන්නේ නැහැ
    එකනම් සාපයක්
     
    • Sad
    Reactions: RottenCOLT