විසිට් නම්, Vfs කට කතා කරලා විස්තර දැන ගන්න. මේ දවස් වල නම් අලුතින් අපොයින්ට්මන්ට් ගන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා බලන්න.Kawuri hari innawada thaniyenma german visa apply karapu, podi help ekak denawada??
Plz
Sinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.VFS eke visa walata dates denne October idan...
Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...
How to apply
https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen
Vaccination Requirment
The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
student visa machan, mata oni oya weda tika thaniyama karagena giya kenekSinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.
student visaVFS eke visa walata dates denne October idan...
Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...
How to apply
https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen
Vaccination Requirment
The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
student visaවිසිට් නම්, Vfs කට කතා කරලා විස්තර දැන ගන්න. මේ දවස් වල නම් අලුතින් අපොයින්ට්මන්ට් ගන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා බලන්න.
ජොබ් or student (type D) නම් එම්බසි එකට කතා කරන්න.. එයාලගේ වෙබ් චෙක් කරන්න. කඩ්ඩඩ අවුල් නැත්තම් තනියම කර ගන්න පුළුවන්. අයේ කාගේන්වත් අහ අහ ඉන්න ඕනේ නෑ.
✌
යද්දි මේ අක්කවත් එක්කන් යන්න....ඇත්තට ඇයි ඔයා german යන එක නැවැත්තුවේ ?බම්ප්
Just send a mail to them, asking and mentioning anything they need from you.Bump. Germany uni ekakata select wela okkoma payments karala thiyenne but VISA naha tama. VISA wade ikman karaganna mokak hari karamayk thiyeda help?
mail to whom to embassy or to uni ?Just send a mail to them, asking and mentioning anything they need from you.
මචන්ලා මිට ඉස්සෙල්ලත් පොස්ට් එකක් දැම්මSinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.
මචන්ලා මිට ඉස්සෙල්ලත් පොස්ට් එකක් දැම්මVFS eke visa walata dates denne October idan...
Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...
How to apply
https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen
Vaccination Requirment
The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
තැන්ක්ස් ට්‍රයි කරලා බලනවා..අපේ office එකේ කෙනෙක් එහෙ තියෙන event එකකට යන්න පරක්කු වෙලා direct embassy එකට call එකක් අරන් විස්තරේ කියලා තිබ්බා. පස්සේ embassy එකෙන් වෙනම දිනයක් දීලා එදාට එන්න කියලා තිබ්බා. පොඩ්ඩක් call කරලා ට්‍රයි එකක් දෙන්න බලන්න.