German visa

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,684
    3,326
    113
    Kawuri hari innawada thaniyenma german visa apply karapu, podi help ekak denawada??
    Plz
    විසිට් නම්, Vfs කට කතා කරලා විස්තර දැන ගන්න. මේ දවස් වල නම් අලුතින් අපොයින්ට්මන්ට් ගන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා බලන්න.

    ජොබ් or student (type D) නම් එම්බසි එකට කතා කරන්න.. එයාලගේ වෙබ් චෙක් කරන්න. කඩ්ඩඩ අවුල් නැත්තම් තනියම කර ගන්න පුළුවන්. අයේ කාගේන්වත් අහ අහ ඉන්න ඕනේ නෑ.

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    VFS eke visa walata dates denne October idan...
    Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
    2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
    Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...

    How to apply
    https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen

    Vaccination Requirment
    The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134

    Sinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Sinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.
    student visa machan, mata oni oya weda tika thaniyama karagena giya kenek

    VFS eke visa walata dates denne October idan...
    Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
    2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
    Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...

    How to apply
    https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen

    Vaccination Requirment
    The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
    student visa
    ------ Post added on Jun 1, 2022 at 6:20 AM

    විසිට් නම්, Vfs කට කතා කරලා විස්තර දැන ගන්න. මේ දවස් වල නම් අලුතින් අපොයින්ට්මන්ට් ගන්නේ නැහැ. පොඩ්ඩක් කතා කරලා බලන්න.

    ජොබ් or student (type D) නම් එම්බසි එකට කතා කරන්න.. එයාලගේ වෙබ් චෙක් කරන්න. කඩ්ඩඩ අවුල් නැත්තම් තනියම කර ගන්න පුළුවන්. අයේ කාගේන්වත් අහ අහ ඉන්න ඕනේ නෑ.

    student visa
    ------ Post added on Jun 1, 2022 at 6:21 AM
     
    • Like
    Reactions: jennt

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Bump. Germany uni ekakata select wela okkoma payments karala thiyenne but VISA naha tama. VISA wade ikman karaganna mokak hari karamayk thiyeda help?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,684
    3,326
    113
    Bump. Germany uni ekakata select wela okkoma payments karala thiyenne but VISA naha tama. VISA wade ikman karaganna mokak hari karamayk thiyeda help?
    Just send a mail to them, asking and mentioning anything they need from you.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මචන්ලා මිට ඉස්සෙල්ලත් පොස්ට් එකක් දැම්ම
    පැහැදිලි උත්තරයක් ආවේ නැහැ ..
    GERMAN EMBASSY වීසා APPOINMENT DATE එකක් ලැබුනේ මාස තුනකට පස්සේ
    මට ඊට ඉසෙල්ලා INTERVIEW යන්න ඕනේ මිල් එකක් දැම්ම REQUEST කරලා දන සති එකමාරක් වෙනවා තාමත් REPLY නැහැ .
    මීට ඉස්සෙල්ලා EXPERIENCE තියන කට්ටිය හෙල්ප් එකක් දෙන්න මචන්ලා .මොකද කරන්නේ කියලා
    අයෙත් MAIL එකක දාන්න ඕනෙද නැත්නම් මොකද්ද කරන්න ඕනේ ..

    Sinopharm දෙකයි Pfizer බූස්ටර් එක ගහපු කෙනෙක්ට business විසා ලැබිලා තිබ්බා.
    මචන්ලා මිට ඉස්සෙල්ලත් පොස්ට් එකක් දැම්ම
    පැහැදිලි උත්තරයක් ආවේ නැහැ ..

    ------ Post added on Jul 7, 2022 at 3:01 PM

    VFS eke visa walata dates denne October idan...
    Urgent official visit valata witharak 15 days walata kalin embassy eken appointmet ekak dan VISA denawa
    2 Vaccinations is a must, but Sinopharm valid vaccination ekak vidihata ganne na.. Pfizer 2k gahala thiyenna one...
    Personal mail eken [email protected] email ekata mail ekak danna VISA ganna appoinment ekak illala...

    How to apply
    https://colombo.diplo.de/lk-en/service/01-visaeinreiseschengen

    Vaccination Requirment
    The applicant is fully vaccinated with a Covid-19 vaccine approved by the Paul-Ehrlich-Institute (PEI), Germanys medical regulatory body and research institution for vaccine
    මචන්ලා මිට ඉස්සෙල්ලත් පොස්ට් එකක් දැම්ම
    පැහැදිලි උත්තරයක් ආවේ නැහැ ..
    GERMAN EMBASSY වීසා APPOINMENT DATE එකක් ලැබුනේ මාස තුනකට පස්සේ
    මට ඊට ඉසෙල්ලා INTERVIEW යන්න ඕනේ මිල් එකක් දැම්ම REQUEST කරලා දන සති එකමාරක් වෙනවා තාමත් REPLY නැහැ .
    මීට ඉස්සෙල්ලා EXPERIENCE තියන කට්ටිය හෙල්ප් එකක් දෙන්න මචන්ලා .මොකද කරන්නේ කියලා
    අයෙත් MAIL එකක දාන්න ඕනෙද නැත්නම් මොකද්ද කරන්න ඕනේ ..
    ------ Post added on Jul 7, 2022 at 3:08 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    අපේ office එකේ කෙනෙක් එහෙ තියෙන event එකකට යන්න පරක්කු වෙලා direct embassy එකට call එකක් අරන් විස්තරේ කියලා තිබ්බා. පස්සේ embassy එකෙන් වෙනම දිනයක් දීලා එදාට එන්න කියලා තිබ්බා. පොඩ්ඩක් call කරලා ට්‍රයි එකක් දෙන්න බලන්න.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අපේ office එකේ කෙනෙක් එහෙ තියෙන event එකකට යන්න පරක්කු වෙලා direct embassy එකට call එකක් අරන් විස්තරේ කියලා තිබ්බා. පස්සේ embassy එකෙන් වෙනම දිනයක් දීලා එදාට එන්න කියලා තිබ්බා. පොඩ්ඩක් call කරලා ට්‍රයි එකක් දෙන්න බලන්න.
    තැන්ක්ස් ට්‍රයි කරලා බලනවා..