Germany ඉන්නෙ කව්දෝ...

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මට දැනගන්න ඕන german වල part time job හොයාගන්න ලෙසිද.කියක් වගෙ හොයන්න පුලුවන් ද කියල මාසෙකට

    Usually no if you don’t know German.

    අඩුම ගානේ B or above වගේ ඕනේ. ඉන්න සිටි එක අනුව ත් වෙනස් වෙනවා. ඩොටේ පැත්තක් නම් කොහොමත් අමාරුයි.

    මොනවටද පාර්ට් ටයිම් කරන්න හදන්නේ?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    892
    1,443
    93
    lankawa yana atha echchara honda na wage bn
    poddak hoyala balanawa ithin wisthara me tike
    German kiyala loku hondak naha. eheth dan badu ganan yanawa. Kohomath me awurudde octomber wala minimum gewana gana per hour 12k ganak karanawa kiyala tibba. Eth ukrain russia seen eka nisa tawa living cost nam wadi wei.
    Anyway good luck for ur dream.
     
    • Sad
    Reactions: kalhara96