Germany යට ගිය අය වරෙල්ලකො...

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    මචන්ලා ජර්මන් ගිය එවුන් කියපල්ලකො ජර්මනියට එන්න කලින් මොනවද අපි qualified expert වෙන්න ඕන...දැනගත යුතු දේවල් කියල්ලකො..රට ගැන, සංස්කෘතිය ගැන, භාෂාව, සමාජයේ කොහොමද හැසිරෙන්න ඕන, කෑම බීම, ඉඳුම් හිටුම්, ඉන්න තැනක් හොයා ගන්නේ කොහොමද? ලංකාවේ එවුන් එහේදි සම්බන්ධ කරගන්නේ කොහොමද? තමන්ගේ රටේ එවුන් ඉන්න තැනත් දැනගන්න එක හොඳයිනේ..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    මෙකෙ දන්න එවුන් කියපල්ලකො ජර්මන් ඉන්න එවුන් ඉන්නවද බන්ලා මෙකේ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    කලූ දුඹුරු උන්ව පෙන්නන්න බෑ කියලා කියන්නේ ගොඩක් උන්ට, අයියා කෙනෙක් ඉන්නවා දන්න MAN එකේ ඉන්නේ පොර කියන්නේනම් ජර්මනියට ගහන්න රටක් නෑ කියලා
     
    • Like
    Reactions: Choice

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    හරියට අත ගානට අංශක ගානට උස්සලා හේල් සෝවියට් යූනියන් කියලා කියන්න ඉගෙනගනිින්
     
    • Haha
    Reactions: Hasistranger

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Munich, Frankfurt උන් පට්ට හොඳයි
    ඒ චරිත වලින් ඉගෙනගන්න දෙයක් තියෙනවා.

    Berlin පැත්තේ උන් අපි වගේ තමයි.
    හොඳ උන් වගේම කසඩයොත් ඉන්නවා මෙලෝ කමකට නැති.
     
    • Like
    Reactions: MASTERMAX

    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    කලූ දුඹුරු උන්ව පෙන්නන්න බෑ කියලා කියන්නේ ගොඩක් උන්ට, අයියා කෙනෙක් ඉන්නවා දන්න MAN එකේ ඉන්නේ පොර කියන්නේනම් ජර්මනියට ගහන්න රටක් නෑ කියලා
    කලූ දුඹුරු උන්ව පෙන්නන්න බෑ කියලා කියන්නේ
    Meka nm yanna bri wechcha eaun kiyna boru kthawk.Berlin wla nm tikk ehen mhen thiyenwa,habai ehmema un minissunta krdara kra kiylanm ahala nhe.japan,ausi,us ,uk thram Racist nhe German wla nm.
    මචන්ලා ජර්මන් ගිය එවුන් කියපල්ලකො ජර්මනියට එන්න කලින් මොනවද අපි qualified expert වෙන්න ඕන...දැනගත යුතු දේවල් කියල්ලකො..රට ගැන, සංස්කෘතිය ගැන, භාෂාව, සමාජයේ කොහොමද හැසිරෙන්න ඕන, කෑම බීම, ඉඳුම් හිටුම්, ඉන්න තැනක් හොයා ගන්නේ කොහොමද? ලංකාවේ එවුන් එහේදි සම්බන්ධ කරගන්නේ කොහොමද? තමන්ගේ රටේ එවුන් ඉන්න තැනත් දැනගන්න එක හොඳයිනේ..
    yanna thami tikk amaru,giya aya keepdenkwa contact krgena harima wisthra dana gnin
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අළුතින් work visa එකක් දාලා නේ උන්
    පඩි අඩුයි mcn අනිත් eu රටවල් එක්ක බලද්දී
    ජොබ් තියෙනවා හැබැයි .
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,098
    113
    Language eka one. B1 level ekatawath German hadaganin. Samanyen edineda pavichchi wena wachana danaganin. Youtube tutorials one tharam thiyenawa. German karayo samahara welawata orogena wage inne Un racist newei. Unge hati.

    German karayo godak english danne na. English danagaththath unge language ekenma katha karanne. E nisa german aniwaryai. Ube profesion eke ube waddek nam PR gahaganna puluwan aurudu 2n 3n. Programs thiyenawa ewata wena wenama. Language eka goda nam anith ewa nothing.

    Vacancies one tharam thiyenawa germany wala. Indeed eke wage balapan. Salary hodata gewanawa. (Ube wada karana company eka anuwa)

    Man mulinma yaddi giye AirBnb ekak dagena. Passe man mage company ekata join unata passe company accomodation ekak mata dunna salary eken adu wenna. Passe man magema thanakata giya. - Ubeta interview set unoth interview ekedi kiyapan ubeta accomodation ekak haoyaganna udaw one kiyala. Un karala denawa godak welawata. Mata ehema udaw kara mage company eken.

    Germany loku ratak. Berlin, Frankfurt, Nuremberg, Munich, wage lankawe un innawa muna gahila thiyenawa. Anith pathi walath idala hitala innawa.

    Hoda safe ratak. Hitler gana, Nazi gana kiyawannawath epa. Un ubewa ussala kunu bakkiye unath obai. Hire yannath wei. Ape sinhala beheth wala nazi symbol ekata samana ekak thiyenawa. Sinhala beheth geniyanawa nam ewa makapan :lol:

    Wisheshayen kiyanna deyak na. Ubeta legal documents thiyenawa nam nidahasa uparima thiyena ratak. Gemak gahanawa nam supiri ratak. Paduwe inna puluwan. Unge language eka thama mandatory. :yes:

    Yanna kalin Indeed , Glassdoor, Linkedin wage site walin vacancies balala apply karapan. 100k wath apply karoth interview 10k wath set wenawa. Unta set naththam ubewa rasthiyadu karan na kelinma mail ekak danawa apita ubewa set na kiyala.

    Kanna bonna nam lankawe kama bima kannath puluwan asian mini super market ehema one tharam thiyenawa. Ape rahata set wena kema ganna puluwan. Haal anan manan one super market ekaka thiyenawa. Kulu badu, polkiri wage thama asian mini mart walin ganne man.

    මචන්ලා ජර්මන් ගිය එවුන් කියපල්ලකො ජර්මනියට එන්න කලින් මොනවද අපි qualified expert වෙන්න ඕන...දැනගත යුතු දේවල් කියල්ලකො..රට ගැන, සංස්කෘතිය ගැන, භාෂාව, සමාජයේ කොහොමද හැසිරෙන්න ඕන, කෑම බීම, ඉඳුම් හිටුම්, ඉන්න තැනක් හොයා ගන්නේ කොහොමද? ලංකාවේ එවුන් එහේදි සම්බන්ධ කරගන්නේ කොහොමද? තමන්ගේ රටේ එවුන් ඉන්න තැනත් දැනගන්න එක හොඳයිනේ..
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Language eka one. B1 level ekatawath German hadaganin. Samanyen edineda pavichchi wena wachana danaganin. Youtube tutorials one tharam thiyenawa. German karayo samahara welawata orogena wage inne Un racist newei. Unge hati.

    German karayo godak english danne na. English danagaththath unge language ekenma katha karanne. E nisa german aniwaryai. Ube profesion eke ube waddek nam PR gahaganna puluwan aurudu 2n 3n. Programs thiyenawa ewata wena wenama. Language eka goda nam anith ewa nothing.

    Vacancies one tharam thiyenawa germany wala. Indeed eke wage balapan. Salary hodata gewanawa. (Ube wada karana company eka anuwa)

    Man mulinma yaddi giye AirBnb ekak dagena. Passe man mage company ekata join unata passe company accomodation ekak mata dunna salary eken adu wenna. Passe man magema thanakata giya. - Ubeta interview set unoth interview ekedi kiyapan ubeta accomodation ekak haoyaganna udaw one kiyala. Un karala denawa godak welawata. Mata ehema udaw kara mage company eken.

    Germany loku ratak. Berlin, Frankfurt, Nuremberg, Munich, wage lankawe un innawa muna gahila thiyenawa. Anith pathi walath idala hitala innawa.

    Hoda safe ratak. Hitler gana, Nazi gana kiyawannawath epa. Un ubewa ussala kunu bakkiye unath obai. Hire yannath wei. Ape sinhala beheth wala nazi symbol ekata samana ekak thiyenawa. Sinhala beheth geniyanawa nam ewa makapan :lol:

    Wisheshayen kiyanna deyak na. Ubeta legal documents thiyenawa nam nidahasa uparima thiyena ratak. Gemak gahanawa nam supiri ratak. Paduwe inna puluwan. Unge language eka thama mandatory. :yes:

    Yanna kalin Indeed , Glassdoor, Linkedin wage site walin vacancies balala apply karapan. 100k wath apply karoth interview 10k wath set wenawa. Unta set naththam ubewa rasthiyadu karan na kelinma mail ekak danawa apita ubewa set na kiyala.

    Kanna bonna nam lankawe kama bima kannath puluwan asian mini super market ehema one tharam thiyenawa. Ape rahata set wena kema ganna puluwan. Haal anan manan one super market ekaka thiyenawa. Kulu badu, polkiri wage thama asian mini mart walin ganne man.
    Visa godak welawata reject wenawa kiyanne aththada