හොඳට හිතලා කරපන්. ඔෆිස් එකක, ෆීල්ඩ් එකේ වැඩ කරන්න පුළුවන් වෙන විදියට German ඉගෙන ගන්න ඕනේ, එහෙම german තිබුනත් ජොබ් එකක් පුදන්නේ නෑනේ.ow bro.Bsc thiye
අනිත් සීන් එක තමා MSc කරත්, professional job එකකට යන්න experience ඕනේ.
ඔය වගේ MSc කරපු ගොඩක් අය ආපහු තමන්ගේ රටවල් වලට යනවා මම දැකලා තියෙනවා.
