සහජීවනය ඉවරයි! take your country back!
ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆයිසර් බදාදා ප්‍රකාශ කළේ ඉස්ලාමීය මධ්‍යස්ථානය හැම්බර්ග් (IZH) අන්තවාදය ප්‍රචාරය කිරීම හේතුවෙන් තහනම් කරන බවත් එහි සුප්‍රසිද්ධ "නිල් පල්ලිය" පොලිසිය විසින් සෝදිසි කරන බවත්ය.
"මෙහිදී පැහැදිලිව යමක් කිවයුතුයි, ''අපි ආගමකට එරෙහිව ක්‍රියා නොකරමු," ජර්මානු රාජ්‍යයට මෙන්ම කාන්තා අයිතීන්ට වලට බලපෑම් කිරීමේ චෝදනාවට ලක් වූ කණ්ඩායමකට එරෙහිවයි මේ තීරණය ගෙන තිබෙන්නෙ.
ඉමාම් අලි පල්ලිය, දේශීයව නිල් පල්ලිය ලෙස හැඳින්වේ, ජර්මනියේ පැරණිතම මුස්ලිම් පල්ලියක් වන අතර එය IZH විසින් මෙහෙයවනු ලැබේ.
------ Post added on Jul 28, 2024 at 10:30 PM