Germany help

baba3

Banned
Sep 27, 2016
282
33
0
Germany කොහොම රටක්ද? එහෙ ජීවත් වෙන්න අමාරුද? අපි ගිහින් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ජර්මන් භාෂාව දන්නේ නැතුව.
 
V1 Rotate

Junior member
  • Sep 11, 2016
    38
    17
    8
    Fl 360
    Germany කොහොම රටක්ද? එහෙ ජීවත් වෙන්න අමාරුද? අපි ගිහින් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ජර්මන් භාෂාව දන්නේ නැතුව.

    මම හිටියා Germany වල ගිය අව්රුද්දෙ. රට නම් හොදටම හොදයි. වියදම ටිකක් සැරයි. තරුණ අයනම් ගොඩක් වෙලාවට English කතා කරනවා. නමුත් german language එක නැතිව එහෙ ජීවත් වෙන එක ටිකක් අමාරුයි.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,397
    41,439
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Germany කොහොම රටක්ද? එහෙ ජීවත් වෙන්න අමාරුද? අපි ගිහින් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ජර්මන් භාෂාව දන්නේ නැතුව.
    thota mona Germany da ban? Ate parak gahala nida ganin.