macho video ekak balaganna thiyena thanak dennako
කොහොම හරි ඉතින් ආජන්ටිනා නම් උඩින්ම දිනුවනේ
නියමයි
අපෝ ජර්මනි එකවත් දිනන්න බැරි වුනා නේ







උඹ මැච් බලන්නේ නැද්ද????කොහොම හරි ඉතින් ආජන්ටිනා නම් උඩින්ම දිනුවනේ
නියමයි
අපෝ ජර්මනි එකවත් දිනන්න බැරි වුනා නේ

ohh thanx a lot machothaama utube daala ne ban..thawa tikakin daai....
methana kalin ewa thiyenawa.... http://www.soccerupload.com/world-cup-games.html
man hari aasai highlights balannaohh thanx a lot machoman hari aasai highlights balanna

මම ක්යුවේ මේ match එක ගැන![]()


නෑ මම කියුවේ ඒකවත් කියලාඉතින් බං උඹ කිව්වේ එකක්වත් දිනන්න බැරි උනා කියලනේ....![]()

නෑ මම කියුවේ ඒකවත් කියලා
ඉතින් ගිය පාරත් ඉතාලියට පැරදුනා නේ ඉතින්![]()

ඒත් මේකේ මැච් එකක් කලින් තිබ්බා...අජන්ටිනා නම් කොරියාවට ගැහුවේ ගේමක් නැතුවහරි ඒකවත් කිව්වම අදහස් වෙන්නේ උන් කලින් ඒවා දිනුවේ නෑ කියලනේ...
ඔව් කලින් පාර පැරදුන තමයි...ඒත් මේකේ මැච් එකක් කලින් තිබ්බා...
