Germany Loss the football match.......ohhh

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොහොම හරි ඉතින් ආජන්ටිනා නම් උඩින්ම දිනුවනේ
    නියමයි
    අපෝ ජර්මනි එකවත් දිනන්න බැරි වුනා නේ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉතින් බං උඹ කිව්වේ එකක්වත් දිනන්න බැරි උනා කියලනේ.... :baffled::rofl:
    නෑ මම කියුවේ ඒකවත් කියලා
    ඉතින් ගිය පාරත් ඉතාලියට පැරදුනා නේ ඉතින්
    :rolleyes:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    නෑ මම කියුවේ ඒකවත් කියලා
    ඉතින් ගිය පාරත් ඉතාලියට පැරදුනා නේ ඉතින්
    :rolleyes:

    හරි ඒකවත් කිව්වම අදහස් වෙන්නේ උන් කලින් ඒවා දිනුවේ නෑ කියලනේ... ;)

    ඔව් කලින් පාර පැරදුන තමයි... :(ඒත් මේකේ මැච් එකක් කලින් තිබ්බා...
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරි ඒකවත් කිව්වම අදහස් වෙන්නේ උන් කලින් ඒවා දිනුවේ නෑ කියලනේ... ;)

    ඔව් කලින් පාර පැරදුන තමයි... :(ඒත් මේකේ මැච් එකක් කලින් තිබ්බා...
    අජන්ටිනා නම් කොරියාවට ගැහුවේ ගේමක් නැතුව :)