germany msc giya sinhalu

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    අර එකෙක් ඔසී ගිහින් මේකේ ත්‍රෙඩ් දානවා වගේ, මම හිතුවේ ඔයා එහෙ ගිහිල්ල පම්පෝරිය ගහන්න ත්‍රෙඩ් එකක් දාල කියල. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,925
    113
    Jobs හොයාගන්න පුලුවන්. ඔහෙන් එද්දී Goethe B2 වලටවත් කරලා වරෙන්. Language බැරි නම් ජොබ් වත් PR වත් හිතලා වැඩක් නෑ.

    එද්දී පොඩ්ඩක් බැරිස්ටා, බේකරි වගේ කෝස් එකක් කරලා වරෙන්. තව මොන මොනා හරි ශෝට් කෝස් කරලා වරෙන්.
     
    • Love
    Reactions: jennt

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මගේ හොදම යාලුවයි,තව අපේ සෙට් එකෙ 2නෙකුයි ගියා.ලක්ශ 30ක් ද කොහෙද බ්ලොක් එකවුන්ට් එකකට දාලා මොනාද ටිකක් කලා. උන් නන් තනියම කරගත්තේ.නෝ ඒජන්ට්
     
    • Love
    Reactions: jennt

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    up

    මගේ හොදම යාලුවයි,තව අපේ සෙට් එකෙ 2නෙකුයි ගියා.ලක්ශ 30ක් ද කොහෙද බ්ලොක් එකවුන්ට් එකකට දාලා මොනාද ටිකක් කලා. උන් නන් තනියම කරගත්තේ.නෝ ඒජන්ට්
    dan settle?
    ------ Post added on Jan 15, 2026 at 8:44 PM