Germany VS Argentina The final encounter

2014 පාපන්දු ලොක කුස&#

  • Total voters
    95
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    argentina-vs-germany.jpg

    Capture678.png

    කට්ටිය මොකද හිතන්නේ ඡර්මනිය දිනයිද?ආර්ඡන්ටිනාව දිනයිද? සම වෙලා පැනල්ටි ෂුට් එකකට යාවිද? ගොල කියක් ගනිවිද ගෙස් කරලා කියමුද බලන්න සප්පෝර්ට් කරන ටිම් එකට වොට් එකකතුත් දාලම යන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට හිතෙනවා ආර්ජන්ටිනාව ගහයි කියලා.. හැබැයි එහෙම උනොත් කැතම කින්ඩිය බ්‍රසිල් උන්ට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඡර්මනිය දිනයි

    Germany for sure.. :)
    1-7 බ්‍රසිල් උන්ට ගහපු නිසා මට හිතෙනවා ජර්මන් උන් ෆයිනල් එන්නේ ඔවර් කොන්ෆිඩන්ස් එක්ක කියලා. අවාසියට හිටියි මැච් එකේ මුල. කොහොමත් ඔක ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි බන්. මම අහගෙන ලන්කාවේ වයසක ෆුට්බොල් බුවෙක් ස්පොර්ට්ස් ෆස්ට් එකට ඇවිත් කිව්වා ජර්මන්-බ්‍රසීල් එකෙන් අනිවා බ්‍රසීල් ගහනවාමයි කියලා. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට හිතෙනවා ආර්ජන්ටිනාව ගහයි කියලා.. හැබැයි එහෙම උනොත් කැතම කින්ඩිය බ්‍රසිල් උන්ට.

    එ මොකද මචන් සීන් එක බ්‍රසීල් කාරයෝ මාර තරහයා නේද ආර්ඡන්ටිනාව දිනනවට. නෙයෙමාර් නම් මෙසීට සපෝර්ට් කරනවා කියලා කියලා තිබුනා එකත් බාර්සිලෝනා ටිම් මෙට් ලා හින්ද?

    ඡර්මනිය දිනයි

    :cool:

    Germany for sure.. :)

    :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එ මොකද මචන් සීන් එක බ්‍රසීල් කාරයෝ මාර තරහයා නේද ආර්ඡන්ටිනාව දිනනවට. නෙයෙමාර් නම් මෙසීට සපෝර්ට් කරනවා කියලා කියලා තිබුනා එකත් බාර්සිලෝනා ටිම් මෙට් ලා හින්ද?
    1-7 ට උන්ට නෙලපු ජර්මනියට ආර්ජන්ටිනාව නෙලුවා කිව්වම බ්‍රසීල් උන් පොලවේ පස් කයි..එක රීජන් එකේ රටවල්නේ
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    1.30 ඉදන් බලපන්කො ඉතින්.. :( alarm එක 12.30 ට 1.30 ට තිය තිය නැගිට්ටේ මේ දවස් ටිකේම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    බ්‍රසීල් ආජන්ටිනා කියන්නෙ හරියට ඉන්දියා ශ්‍රීලංකා වගේ. උඩින් යාලුයි වගේ පෙනුනට දෙන්නට දෙන්නා පට්ට ඉරිසියයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1-7 ට උන්ට නෙලපු ජර්මනියට ආර්ජන්ටිනාව නෙලුවා කිව්වම බ්‍රසීල් උන් පොලවේ පස් කයි..එක රීජන් එකේ රටවල්නේ

    eka thamai lankawai india wa wage athi :rofl:

    germeny dinayi bn.. unge mara tac ticks thiyanava..

    :yes: eth messi inna hinada man to man mark karanna gihilla kelawa gannath puluwan argentina ekka gahapu hema ekema messi defend karanna 3 ,4 k danawa
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ජර්මනිය කියන්නෙ හරියට ශ්‍රීලංකා ක්‍රිකට් වගේ මෝස්ට් කන්සිස්ටන්ට් ෆුට්බෝල් ටීම් ඔන් අර්ත්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1.30 ඉදන් බලපන්කො ඉතින්.. :( alarm එක 12.30 ට 1.30 ට තිය තිය නැගිට්ටේ මේ දවස් ටිකේම

    ada 12.30 neda penalty shoot ekak giyoth 3.30 wirhara wei iwara wena kota

    බ්‍රසීල් ආජන්ටිනා කියන්නෙ හරියට ඉන්දියා ශ්‍රීලංකා වගේ. උඩින් යාලුයි වගේ පෙනුනට දෙන්නට දෙන්නා පට්ට ඉරිසියයි.

    :yes: ada brazil karayo germany ta sup karai lejja nethuwa :rofl::rofl:

    Argentina dinnoth supiri.
    eth wadi wasi german unta

    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ada 12.30 neda penalty shoot ekak giyoth 3.30 wirhara wei iwara wena kota

    :yes: ada brazil karayo germany ta sup karai lejja nethuwa :rofl::rofl:

    :yes::yes:
    බ්‍රසීල් ෆැන්ස්ලා ඉන්දියන් උන් වගේමයි. උනුත් බස් ගිනිතියලා කාර් කුඩුකරලා තිබුනා පැරදුනාම. අද ජර්මනියට චියර් කරයි, මොකද ආර්ජන්ටිනාව දින්නොත් ඔකුන්ට බීච් එකේවත් සෙල්ලන් කරන්න රෙදි ඇදගන්න වෙන්නේ නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    හුටා බිගස්ට් වින් අපිට නේද? :baffled::baffled:
    ඉස්සර අපේ ෆුට් බෝල් පට්ටෙටම තිබිල බං බලපන් ජර්මන් කාරයොත් ඇවිත් අපි එක්ක සෙල්ලන් කරන්න. අද අපේ උන්ව පඩේකට ගනන් ගන්නෑ :rofl: