First international
Poland 3 - 0 East Germany![]()
![]()
(Warsaw, Poland; 21 September 1952)
Last International
Belgium 0 - 2 East Germany![]()
![]()
(Brussels, Belgium; 12 September 1990)
Biggest win
Ceylon 1 - 12 East Germany![]()
![]()
(Colombo, Ceylon; 12 January 1964)
Biggest defeat
East Germany 1 - 4 Czechoslovakia
![]()
(Leipzig, East Germany; 25 May 1957)
east germany neda oya kalema west germany ya world cup ekath dianala thiyenawa
අච්චර ගෝල් කාල තියෙන්නෙ ඉස්සර අපේ උන්ට බූට්ස් දාල ෆුට්බෝල් ගහන්න බෑලු අනික් එක තමයි බූට්ස් ගන්න තරන් සල්ලි තිබිලත් නෑ. ඒත් ඉතින් ඉන්ටනැශනල් මැච් ගහද්දි බූට්ස් දාන්නම එපැයි. බූට්ස් නැතුව ගහන්න දුන්න නං ගෝල් 5ක් වත් ගහන්න තිබ්බ.අපේ තාත්ත කිව්ව ඒ කාලෙ ලන්කවෙ ෆුට් බෝල් ටීම් එක අද ඝානා ටීම් එක වගේලු.දෙන්නෙක්ද කොහෙද බුන්ඩස්ලීගා හිටන් ගහල තියෙනව එක්කෙනෙක් කෝච් කරලත් තියෙනවලු ජර්මන් ක්ලබ් එකකට.

පී.ඩී.සිරිසේනල සුද්දොද එතකොට 

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝල ස්ලාතන් ඉබ්‍රහිමොවිච්ල කොච්චර කට්ට කන්නැද්ද ඒ ස්කිල්ස් හදා ගන්න.මිනිත්තු 90ක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල දන්නවද