Get Bumps and +reps with Fake IDs ;) ;) ;)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol: onna chance eka. Patan ganin :rolleyes:

    පටං අරං දෙවෙනි පියවරටත් ගිහින් ඉවරයි බං :D

    මුංගෙ වැඩ ගැන සහසුද්දෙන් කියලවත් උංට ඒව නොකර ඉන්න බෑ මේ ත්‍රෙඩ් එකේදිවත් :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිව්ව වගේම වැඩ පටං අරං :D
    -----------------------------------------------------

    599791_4073924095244_546388033_n.jpg

    -------------------------------------------------------

    At least they were kind enough to save my time blurring
    උඹේ මොලේ තමයි මොලේ. :lol::lol::lol:
    ඔන්න මගෙනුත් රෙප්
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    100%ක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මචන්.....සුපිරි අදහස....එකෙක් නම් දැනටමත් වැඩේට බැහැල...අනිත් එවුන් ටිකත් ඇවිත් දෙන්න පටන් ගනියි තව ටිකකින්....:yes::D

    උඹෙ ත්‍රෙඩ් එකෙන් තමයි මට වැඩේ ක්ලික් උනේ

    මෙච්චර මුංගෙ වැඩ ගැන කියල ඒත් උන්ට උංගෙ කැත ගති පෙන්නන්නෙ නැතුව ඉන්න බැරි උනා නෙ ? කිව්ව වගේම *මේ ත්‍රෙඩ් එකෙත්* ගොං රිප්ලයි දාලා සුපුරුදු විදිහටම -rep දුන්නා :D