එලකිරියෙ ඉන්න Fake හෝ Ill reputed IDs වලින්
විදිහ තමයි මේ කියල දෙන්න යන්න
මුලින්ම Thread එකක් දාන්න. ඒක හැමෝටම වැදගත් ආස හිතෙන එකක් වෙන තරමට හොඳයි. ඒවට තමයි Faky ලා ඇදිලා එන්නෙ. පිළිලයක් උනත් සාරෙට හැදෙන්නෙ හොඳට හැදුනු ගස් වලනෙ ?
ඒ thread එකකට Fake ID එකක් ඇවිල්ල පිස්සුවක් කෙළිනකං ඉවසීමෙන් බලං ඉන්න.
එහෙම කෙනෙක් ඇවිල්ල Reply එකක් දාපු ගමං ඔයත් මොනවම හරි කියල ඒකට Reply කරන්න. වැදගත් වෙන්න ඕනෙ නෑ. මාතෘකාවට අදාල වෙන්න ඕනෙත් නෑ මොනවම හරි එකක් කියල reply කරන්න (කොහොමත් ඒගොල්ලොවත් ඔයාගෙ reply එක කියවන්නෙ නෑ)
ඔන්න දැන් තමයි Circus එක පටං ගන්නෙ
කලින් ආපු Fake ID 1 ට දැන් 2,3 බැහැලා reply කරල අපෙන් ගේම ඉල්ලනවා. අමතක කරන්න එපා Reply = Bumps
ඒ දාන reply 10 වගෙ ඔයත් 1 reply එකක් දාන්න. මතක තියාගන්න මාතෘකාවට අදාල නැති කුණු ටිකක් දුන්නහම ඇති. අපි ඒ මිනිස්සුන්ව වාද කරල පරාද කරල යැව්වොත් ආයෙ ඒගොල්ලන්ගෙ No reply ඒ කියන්නෙ No Bumps
හිතල බලන්න අපෙත් Reply 10 = 100 bumps !!!
දැන් යමු දෙවන පියවරට
ඩිංඟකින් Control Panel පැත්තෙ ගිහින් reputation check කරල බලන්න. ඩෙෆා රතු කොටු තියෙයි සුපිරිසිදු සිංහලෙන් අමතලා.
ඔන්න ඕකෙ ගන්න screen shot එකක් අරං කුණුහබු ටික blur කරල ඒකත් දන්න Thread එකේ. බලන්න thread එකට +rep නොදුන්න අපේ members ල ඕකට +rep දෙන්නෙ නැද්ද කියලා. faky ලගෙ 1 -rep එකකට ඔයාට +rep 10 සෙට් වෙයි
බලන්න ඉතිං Faky ලගෙන් කොච්චර සේවයක් අපිට වෙනවද කියල ?
This whole thread dedicated to my dear Fakies Mayan and Naruto
-----------------------------------------------------------------------------
PS: - මේ ත්‍රෙඩ් එකේ reply ටික ඩිංඟක් කියවගෙන යන්න. මම උඩින් කියල තියෙන තියරි එක මේකෙදිම ප්‍රායෝගිකව ඔප්පු වෙන හැටි දකින්න ලැබේවි
---------------------------------------
---------------------------------------
- තමන්ගෙ Thread එක Bump කරගන්න
- Rep වලට ආසාවෙන් ඉන්න නංඟිල මල්ලිලට
+rep ගන්න

- මේ තියෙන්නෙ මුලින් Faky ල දාපුවා
---------------------------------------
- මේ තියෙන්නෙ පස්සෙ අපේ members ල ගෙ වැඩ

---------------------------------------
Last edited: