Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම ගෙදරම exercise කරන කොට shoulder injury එකක් අවා. දැන් physiotherapy කරලා ගොඩක් අඩු වෙලා තියන්නේ . එකේදී කියපු වැදගත් දෙයක් තමයි වෙට් ලිෆ්ටින් කරන්න කලින් විනාඩි 10 ක් stretching කරලා තව විනාඩි 10ක් warm up exercises කරනවා නම් injuries වෙන එක වළක්වාගන්න පුළුවන් කියන එක.

    උඹලට වැදගත් වෙයි කියල හිතපු නිසා දැම්මේ. :yes:

    ඒක කතාව ඇත්ත. පොල්ලෙන් ගහනවා වගේ එක පාර ලොකු බරක් දාන්න එපා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Thanks
    Body fat eka adu karaganna monawada karanna onee..?
    Exercise..?

    Fat අඩුවෙන්න කියල exercises නැහැ බන් :lol: එහෙනම් ඉතින් මරුනේ. පොඩ්ඩක් අඩුවෙන් කාල හොඳට resistant training කරපන්.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒක කතාව ඇත්ත. පොල්ලෙන් ගහනවා වගේ එක පාර ලොකු බරක් දාන්න එපා

    බරමත් නෙමෙයි මචං අවුල. proper stretching නැති කමයි අවුල. physiotherapy වලින් පස්සේ ආපහු හරි විදිහට පටන් ගන්න ඉන්නේ. මුලින්ම අඩු බර දාල reps 8 x sets 2 ගානේ වගේ කරලා බලන්න ඕනේ. එක body part එකකට එක exercise එක ගානේ පටන් ගන්න ඉන්නේ. පස්සේ ටික ටික වැඩි කරන්න හදන්නේ. නැත්නම් ආයෙත් injury එකක් වෙන්න possibility එක වැඩියි. කොහොමටත් හරි විදිහට warmup වුනාට පස්සේ අපේ joint mobility එක වැඩියි. injury possibility එක අඩුයි.

    physiotherapy වලට ගිය 20,000/- න් කිලෝ විස්සේ dumbbell දෙකක් ගන්න තිබුනා බොලව්.:no:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බරමත් නෙමෙයි මචං අවුල. proper stretching නැති කමයි අවුල. physiotherapy වලින් පස්සේ ආපහු හරි විදිහට පටන් ගන්න ඉන්නේ. මුලින්ම අඩු බර දාල reps 8 x sets 2 ගානේ වගේ කරලා බලන්න ඕනේ. එක body part එකකට එක exercise එක ගානේ පටන් ගන්න ඉන්නේ. පස්සේ ටික ටික වැඩි කරන්න හදන්නේ. නැත්නම් ආයෙත් injury එකක් වෙන්න possibility එක වැඩියි. කොහොමටත් හරි විදිහට warmup වුනාට පස්සේ අපේ joint mobility එක වැඩියි. injury possibility එක අඩුයි.

    physiotherapy වලට ගිය 20,000/- න් කිලෝ විස්සේ dumbbell දෙකක් ගන්න තිබුනා බොලව්.:no:

    ඒක නම් ඇත්ත බන් :rofl::rofl:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම ගෙදරම exercise කරන කොට shoulder injury එකක් අවා. දැන් physiotherapy කරලා ගොඩක් අඩු වෙලා තියන්නේ . එකේදී කියපු වැදගත් දෙයක් තමයි වෙට් ලිෆ්ටින් කරන්න කලින් විනාඩි 10 ක් stretching කරලා තව විනාඩි 10ක් warm up exercises කරනවා නම් injuries වෙන එක වළක්වාගන්න පුළුවන් කියන එක.

    උඹලට වැදගත් වෙයි කියල හිතපු නිසා දැම්මේ. :yes:

    මගෙත් උරහිසේ ජොයින්ට් එකක් ගාව රිදෙනවා බන්. ගිය පාරත් නැවැත්තුවේ ඕක ඇවිල්ලා. ඔන්න දැන් ආයේ ඇවිල්ලා. කරලා මේක හදාගන්න පලුවන් වෙයිද, කොහොමද බන් ඒක කරගන්නේ ?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මගෙත් උරහිසේ ජොයින්ට් එකක් ගාව රිදෙනවා බන්. ගිය පාරත් නැවැත්තුවේ ඕක ඇවිල්ලා. ඔන්න දැන් ආයේ ඇවිල්ලා. කරලා මේක හදාගන්න පලුවන් වෙයිද, කොහොමද බන් ඒක කරගන්නේ ?

    Godak welawata rotator cuff wenna ati. rotator cuff exercise tyenawa youtube ewa karapan rotator cuff strengthen kranna
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Fat අඩුවෙන්න කියල exercises නැහැ බන් :lol: එහෙනම් ඉතින් මරුනේ. පොඩ්ඩක් අඩුවෙන් කාල හොඳට resistant training කරපන්.

    macho aduwen kawama kohomada dawasata awshshya caloris tika ganne,,,
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මගෙත් උරහිසේ ජොයින්ට් එකක් ගාව රිදෙනවා බන්. ගිය පාරත් නැවැත්තුවේ ඕක ඇවිල්ලා. ඔන්න දැන් ආයේ ඇවිල්ලා. කරලා මේක හදාගන්න පලුවන් වෙයිද, කොහොමද බන් ඒක කරගන්නේ ?

    BACK PRESS EKA GHNA EKA NAWATTNA. NAWATTALA EKATA HARIYANNA WENA SHOLDER WORK OUT EKAKA KRNNA. EETE AMTARAWA FISH OIL & MULITIVITAMIN EKAKA GNNA. MATA OYA AULA AWILLA 2 YEAR WETARA SELLAM KARANA EKA NAWATTUWA. DAN AYEMAT PATAN ARGENA 4MONTH WETARA WENAWA. DANTA NAM AULKA NA.:cool::cool::cool::cool::cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    macho aduwen kawama kohomada dawasata awshshya caloris tika ganne,,,

    අඩුවෙන් කන්න කියන්නේ බන් හාමතේ ඉන්නන නෙමේ, 200 විතර අඩුවෙන් ගනින් maintenance level එකට වඩා. උඹේ maintenance level එක 2000 නම් උඹට පුළුවන් 2000 ම කාල තව 300 විතර exercise කරන්න එතකොට වෙනස 300. නොකා ඉඳල විතරක්ම fat එක බස්සන ගියොත් ඇඟට කෙල වෙනවා
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මගෙත් අත කැඩිලා අස්සෙන් ප්ලේට් එකක් දාලා තියෙන්නේ බං... ඒත් දැන් ආයේ සෙල්ලම් කරනවා... අවුලක් නෑ... හැබැයි සමහර Triceps Exercise ගහද්දි එච්චර සෙට් නෑ... ඒ වෙනුවට වෙන ඒවා හදාගෙන ගහනවා...!!! (Bar bell වෙනුවට Dumb bell)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගෙත් උරහිසේ ජොයින්ට් එකක් ගාව රිදෙනවා බන්. ගිය පාරත් නැවැත්තුවේ ඕක ඇවිල්ලා. ඔන්න දැන් ආයේ ඇවිල්ලා. කරලා මේක හදාගන්න පලුවන් වෙයිද, කොහොමද බන් ඒක කරගන්නේ ?

    මම neuro physician කෙනෙකුට පෙන්නලා nerves වලට damage එකක් නැහැ කියලා confirm කරගෙන ඊට පස්සේ physiotherapy කරා. දැන් ගොඩක් අඩුයි මචං. කොහොමටත් තව සති දෙකක් විතර ඉඳලා ටික ටික පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ.

    මුලින්ම පෙන්නපු general physician ඊට පස්සේ physiotherapist දෙන්නම කිව්වේ stretching විනාඩි 10 කුයි ඊට පස්සේ warm up exercises තව විනාඩි 10 කුයි කරලා වේට්ස් කරන්න පටන් ගන්න කියලා.

    sport science අනුවත් එක තමයි හරි විදිහ. ඔය දෙකේ වෙලාව එක එක goals අනුව චුට්ටක් වෙනස් වුනාට මේක කලොත් injuries වලක්වගන්න පුළුවන්.
     
    Last edited: