Get well soon MR!!

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුනාමි ආධාර වලට කරපුවගේ පිං බලයෙන් ඉක්මනින් හොඳ වෙයි :-)

    0gyHnzK.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    BOKKEMMADA KIYAPAN OYA KEEWE
    LOL
    ඩොලර් නැති නිසා බෙහෙත් නැතුව විඳවන/මැරෙන මිනිස්සුන්ගෙ දුක මහින්දලට නොතේරෙන්න තරම් තිරිසන්නු උනාට, විරුද්ධ මතවාදියෙකුගෙ දුකක් නොතේරෙන්න තරම් අපි තිරිසන්නු නෙවේ. ලෙඩ රෝග ඉදිරියේ කවුරුත් අසරණයි බන්. බොක්කෙන්ම බන් කිව්වෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඩොලර් නැති නිසා බෙහෙත් නැතුව විඳවන/මැරෙන මිනිස්සුන්ගෙ දුක මහින්දලට නොතේරෙන්න තරම් තිරිසන්නු උනාට, විරුද්ධ මතවාදියෙකුගෙ දුකක් නොතේරෙන්න තරම් අපි තිරිසන්නු නෙවේ. ලෙඩ රෝග ඉදිරියේ කවුරුත් අසරණයි බන්. බොක්කෙන්ම බන් කිව්වෙ
    eka hari, e awihinsawaadee darmayata anuwama kala kam paladenawa............
     
    • Like
    Reactions: ruchira55

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,516
    7,738
    113
    මෙන්න මෙතන...
    ඩොලර් නැති නිසා බෙහෙත් නැතුව විඳවන/මැරෙන මිනිස්සුන්ගෙ දුක මහින්දලට නොතේරෙන්න තරම් තිරිසන්නු උනාට, විරුද්ධ මතවාදියෙකුගෙ දුකක් නොතේරෙන්න තරම් අපි තිරිසන්නු නෙවේ. ලෙඩ රෝග ඉදිරියේ කවුරුත් අසරණයි බන්. බොක්කෙන්ම බන් කිව්වෙ
    Even money doesn't matter..
     
    • Like
    Reactions: ruchira55