Getting a new laptop

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    පැය පහක් අඩුම කරන පුළුවන් ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? Battery matter a lot to me. Mainly use කරන්නේ එක්සෙල් word, movies web browsing and basic stuff.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    • Like
    Reactions: Reincarnator

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    Mekak ganin

    Anker-PowerHouse-II-400-Portable-Power-Station.jpg
     
    • Like
    Reactions: pra52

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    පැය පහක් අඩුම කරන පුළුවන් ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? Battery matter a lot to me. Mainly use කරන්නේ එක්සෙල් word, movies web browsing and basic stuff.

    මෙහෙම කරන්න, USB-C චාජ් කරන්න පුළුවන් ලැප්ටොප් එකකුයි මේ පවර් බෑන්ක් එකයි ගන්න

    https://xclusive.lk/product/anker-powercore-iii-elite-26000-mah-87w-usb-c-pd-portable-charger

    පැය 10 ක් වුණත් ශුවර් නේ එතකොට.

    Amazon Link

    ශිපින් එක්ක $590

    මේක ඔය උඩ තියෙන පවර් බෑන්ක් එකෙන් චාජ් කරතෑකි
    ------ Post added on Jan 18, 2023 at 11:03 PM
     
    Last edited:
    • Like
    Reactions: pra52

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මෙහෙම කරන්න, USB-C චාජ් කරන්න පුළුවන් ලැප්ටොප් එකකුයි මේ පවර් බෑන්ක් එකයි ගන්න

    https://xclusive.lk/product/anker-powercore-iii-elite-26000-mah-87w-usb-c-pd-portable-charger

    පැය 10 ක් වුණත් ශුවර් නේ එතකොට.

    Amazon Link

    ශිපින් එක්ක $590

    මේක ඔය උඩ තියෙන පවර් බෑන්ක් එකෙන් චාජ් කරතෑකි
    ------ Post added on Jan 18, 2023 at 11:03 PM
    Elama
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මෙහෙම කරන්න, USB-C චාජ් කරන්න පුළුවන් ලැප්ටොප් එකකුයි මේ පවර් බෑන්ක් එකයි ගන්න

    https://xclusive.lk/product/anker-powercore-iii-elite-26000-mah-87w-usb-c-pd-portable-charger

    පැය 10 ක් වුණත් ශුවර් නේ එතකොට.

    Amazon Link

    ශිපින් එක්ක $590

    මේක ඔය උඩ තියෙන පවර් බෑන්ක් එකෙන් චාජ් කරතෑකි
    ------ Post added on Jan 18, 2023 at 11:03 PM
    amazon eken genwala thiyada machan? kisi awulak nathiwa gedartma enwada? tax pay karane kohmda
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    පැය පහක් අඩුම කරන පුළුවන් ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? Battery matter a lot to me. Mainly use කරන්නේ එක්සෙල් word, movies web browsing and basic stuff.
    battery nam mac tamai
     
    • Like
    Reactions: pra52

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    amazon eken genwala thiyada machan? kisi awulak nathiwa gedartma enwada? tax pay karane kohmda
    ලඟම තියෙන foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට එන්නේ

    ටැක්ස් එක 7.5% ගෙවල එතනින් ගතෑකි.
     
    • Like
    Reactions: dmtx

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,845
    113
    අත්දැකීම් කීපයක් තියනවා ටොශීබා ලැප් නම් බැටරිය ශුවර්

    mage dan tiyana lap ekath 9+hour....
    ------ Post added on Jan 18, 2023 at 11:55 PM
     
    • Like
    Reactions: pra52