Getting approval for IT Course

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    පරිගණක අධ්‍යාපන ආයතනයකින් පවත්වන පාඨමාලාවලට අනුමැතිය ගන්න ක්‍රියාවලිය ගැන දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද?

    යම් පිලිගැනීමක් තියන සහතිකයක් දෙන්න තමයි අවශ්‍යතාවය