getting dumb

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    විහිලුවට නෙමේ සිරාවට අහන්නේ අවුුරුදු 18 - 20 කාලෙට වඩා දැන් මම මෝඩයි කියල හිතෙනව iq එක අඩු වෙලා කියල හිතෙනව. දැන් මට 28යි උබලට ඉස්සරට වඩා උබල මෝඩ වෙලා වගේ ගතියක් දැනෙන්නේ නැද්ද බන්?
     
    • Like
    Reactions: D_Mad and Thanura09

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Mokak hari research / logical dewal karanne naththam kohomath moda wenawa ban. Anika neurons kochchara marila atida e kaaleta wada dan.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැඩක් කරන්න ගියාමනං දියුණුවක් තියෙනව.
    හැබැයි උඹ කිවුව සීන් එක සමහර වෙලාවට එනව (උදා- මැත්ස් ගානක් හදන්න ගියාම වගේ) ඒකනං අපේ ටච් එක අඩු කම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් script එකේ විදියට නේ බන් !! :lol:
    ඕවා ගැන අහල වැඩක් නෑ අනිත් උන්ගෙන්. වෙන්න තියන විදියට නේ හැමදේම වෙන්නේ උබ හිතන විදියට.