සීයා හූ.. හූ..![]()

කවුද අන්කල්
තෑන්ක්ස්![]()

හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ?
හැපි බර්ත්ඩේ කූලෝ ..
මම එක හිතින් ප්රාර්ථනා කරනවා මට අරයව සෙට් උනාට පස්සේ උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ..
( මට ඉක්මනට අරයව සෙට් වෙන්න කියලා විශ් කරපන් නැත්නම් උඹයි මායි දෙන්නම් ෆොරෙවර් අලෝන්ග් තමයි..)
![]()
උම්මා... උම්....මා.......( හෆ්ෆේ මූ ගාව ගඳ
)
ලව් යූ ..

හැදෙන්නේ නෑ............. උඹ තමා මේකේ ඉන්න ලොකුම පැනියා.....මෙන්න සාධක...මේ තෙුඩ් එකම.......
බලපං අපිට හැපි බර්ත්ඩේ කියල ත්රෙඩ් දාන්නේ කොල්ලෝ...අපේ බොක්කවල්......
නමුත් බොට දාල තියෙන්නේත් ෆියෝන නංගි........
පැණි කදේ තරම දැන්වත් තේරෙනවද??????????????????

උඹ තමා මේකේ ඉන්න ලොකුම පැනියා.....මෙන්න සාධක...මේ තෙුඩ් එකම.......
බලපං අපිට හැපි බර්ත්ඩේ කියල ත්රෙඩ් දාන්නේ කොල්ලෝ...අපේ බොක්කවල්......
නමුත් බොට දාල තියෙන්නේත් ෆියෝන නංගි........
පැණි කදේ තරම දැන්වත් තේරෙනවද??????????????????

සුදු රෝස;12392683 said:කූල අංකල්.................![]()
![]()
හැදෙන්නේ නෑ.............
මම එම යෝජනාව ඉස්තීර කරනවා කිඹුල් අයියේ...........![]()
![]()

හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ?
හැපි බර්ත්ඩේ කූලෝ ..
මම එක හිතින් ප්රාර්ථනා කරනවා මට අරයව සෙට් උනාට පස්සේ උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ..
( මට ඉක්මනට අරයව සෙට් වෙන්න කියලා විශ් කරපන් නැත්නම් උඹයි මායි දෙන්නම් ෆොරෙවර් අලෝන්ග් තමයි..)
![]()
උම්මා... උම්....මා.......( හෆ්ෆේ මූ ගාව ගඳ
)
ලව් යූ ..
තොට හැම අවුරුද්දෙම මගේ බර්ත් ඩේ එක අමතක වෙනවා
තෑන්ක්ස් පොඩි අයියේ
උඹට අරයව සෙට් වේවා
පල යන්න මං හැමදාම නානවා![]()