1) මුලින්ම කරන්න තියෙන්නෙ ඔය (මක) බාස්ව එලවන එක.
2) වෙන හොද බාස් කෙනෙක් හොයාගන්න.
3) දැනට දාල තියෙන කනු කඩන්න යන්න එපා.
බිත්ති බැදලද තියෙන්නෙ?
බිත්ති බැදල නැත්නම්, අලුත් බාස්ට කියල ප්ලෑන් එකේ විදියටම නූල් ගහගන්න.
කණු ටික කෙලින් සෙට් වෙන්නෙ නැති තැන්වලට ඔයාට අලුත් කණු දාන්න වෙය්. alignment error එක අඩියක් හො ඊට අඩුනම්, අවුලක් වෙන එකක් නෑ. ඊට වැඩිනම්, ඔයාට අමතර / අලුත් කණු දාන්න වෙනව.
Column/beam කියන්නෙ structure එකේ හය්යට කෙලින්ම බලපානව. ඒක නිසා ඒවයෙ compromise කරන්න එපා.
ගොඩාක් විට ඔයාට ඔයාගෙ plan එකත් ටිකක් විතර වෙනස් කරන්න වෙය් (වියදම අඩුකරගන්නනම්).
ඔය කතිරෙ ගහල තියෙන කණු තාම දාල නෑ නේද?
අලුතින් නූල් ගහල, හොදට හිතල වැඩේ කරන්න.
තව උපදෙස් ඔනෙ නම් මට PM කරන්න.