Amazon?ඉස්සර අපි පොඩි කලේ ජාතික එකෙයි ITN එකෙයි තමයි හොදම වැඩසටහන් ගියේ. incredible hulk ,knight rider , xseena, amazon ,spell binders , ටයිටස් තොටවත්තගේ සුරංගනා කතා . කදමල්ල (අර තට්ටය උන්නේ ) ,කොපි කඩේ ,හාහාහරි හාවා. වලස් නැන්දයි වලස් මාමයි , channel eye එකේ Discovery ගියා. දැන් වගේ dialog කාරයට ගෙවල discovery channel එක බලන්න ඕන උනෙත් නැහැ. දැන් අවරුද පහ හයකින් ජාතික එකයි ITN එකයි බලල නැහැ. මම නම් dialog channel list එකෙන් ඒ දෙකම අයින් කරලා තියෙන්නේ. මේ ලගදී සිරසත් අයින් කෙරුව. ඉස්සර ආසාවෙන් බලපු කොපි කඩේ එකෙත් දැන් රජාගේ පව්ලටම කඩේ යනවා මිසක් වැදහත් දෙයක් යන්නේ නැහැනේ. ඔන්න අපේ රටට වෙලා තියෙන දේ.
අන්දර වැට, සෙල්ලම් ගෙදර මතකයිද?
ආණ්ඩුවට කඩේ යන්නෙ නෑ කියල මිනිහව ජාතිකෙන් බොරු කේස් එකක් දාලා පැන්නුව. ඊටපස්සෙ කාලයක් ස්වර්ණවාහිනියෙ ඉඳල දැන් එච්ටීවී එක කරනව. ලමයින්ට කෝස් එහෙමත් කරනවලු. ගෙවල් තියෙන්නෙ මාළඹේ පන්සල ලඟ.![]()
.. කොහොමත් කඩේ යන්නෙ යන්නෙ නැති උන්ට සොරි තමයි.. මේක ලංකාවනෙ.. 
දැකල තියෙනවා දවසක් ඔකේ අර තොවිල් කරන එකක් පෙන්නුවයෙප්
දැකල තියෙනවා දවසක් ඔකේ අර තොවිල් කරන එකක් පෙන්නුව
අන්න යකා කියල පොඩි කෙනාව බය කෙරුවා
ඒ ලයින් එක පොරගෙද
ඒකෙත් හොඳ ප්‍රෝග්‍රෑම් ගියා.. දැන් නම් ටීවී බලන්නෙම නෑ.. ඉස්සර ටීවී වල නාට්ටි පෙන්නන්න ඇඩ් දානවා.
දැන් ඇඩ් පෙන්නන්න නාට්ටි දානවා.
අනික දේශපාලනයෙන් තොර කිසිම චැනල් එකක් නෑ.
CSN ස්පෝට් චැනල් එකක් උනාට ඒකෙ වැඩි හටියක් යන්නෙ වෙන මගුල්.
අයි ටී එන් රෙදි අපුල්ලනවා
රූපවාහිනිය හිතන් ඉන්නෙ ලංකාංව සියලුම මිනිස්සු ප්‍රීතිමත්ව දිවි ගෙවනවා කියලා.
හිරු කු.. දුමියට කඩේ යනවා.
ස්වර්ණවාහිනිය බොරුකාරයන්ව ප්‍රොමෝට් කරනවා.
සිරස යූ එන් පී
දෙරණ ලංකාවෙ සෑම පුරවැසියෙක්ම ගායකයෙක්, ඩාන්සර් කෙනෙක් කරනවා.
සියත ටීවී, ටී එන් එල් ඒමගුල් පේන්නෙ නෑ.
පලි.
මම ටීවී බලන එක අත හැරලා අවුරුදු 2ක් විතර වෙනවා.
(ගෙදර එහෙ මෙහෙ යනකොට පේන ටික ඇරෙන්න)



ආ මල් මල් කෝමෙයි කෝමෙයි..මටත් ලාවට මතකයි ඔහොම සීන් එකක්.. ඒ කාලෙ ඉතින් අපි සුට්ටි පැටවුනේ..
ඉස්සර රුපවාහිනියෙ ගියා "9.05" කියල ප්‍රෝග්‍රෑම් එකක්..
රෑ 9.05 ට පටන් ගන්නෙ.. හේමනලින් කරුණාරත්න තමයි කලේ.. පට්ට ප්‍රෝග්‍රෑම් එක.. දැන් කොහෙද ඒ වගේ ඒව.
![]()

වාහන වල සෙටප් වලටත් තිබ්බද බන්පැටියා;17151728 said:ආ ඔවු ඔවු ටීවි වලට විතරක් නෙවෙයි රේඩියෝ වලටත් ලයිසන් ඕනෙ ඉස්සර. කොටින්ම වාහන වල සෙටප් වලටත් ලයිසන් ගන්න ඕනෙ මතක විදියට අනූ ගනංවල.![]()
අර ෆුට් සයිකල් ලයිසන් දැන් නැද්ද බං..? මටත් මතකයි ඉස්සර බයිසිකල් වල කහ පාට තහඩුවක් හයි කරලා තියෙනවා..
ෆුට් සයිකල් ලයිසන් දැනුත් ගන්න ඔන. එත් චෙක් කරනවනම දැකල නෑ. කොච්චියෙන් ෆුට් සයිකල් එකක් යවන්න ඔන නම ල්යිසන් එක බලනව.
අහ බයිසිකල් එක තාම තියෙනවදෆුට් සයිකල් ලයිසන් දැනුත් ගන්න ඔන. එත් චෙක් කරනවනම දැකල නෑ. කොච්චියෙන් ෆුට් සයිකල් එකක් යවන්න ඔන නම ල්යිසන් එක බලනව.
