Geyak hadanna

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    fitted.jpg

    මේ බලපන් උදාහරණයක් විදිහට උබ දාල තියෙන ගෙදර ස්ලැබ් එකෙ යට ඉදන් බලපුවාම ලෙවල් කීයකට පෙනවද කියලා :P:P. හරියට කරනවානම් ඕවා ඔක්කොම පෙන්නේ නැතිවෙන්න ස්ට්‍රක්චර් එක ගහන්න පුලුවන්. බලපන් මෙක නිකන් තැනින් තැනින් කෑලි තියලා වගෙ:lol::lol:.

    අනික මේ ස්ටෙයාකෙස් එක සාලේ කොච්චර ඉඩක් යුටිලයිස් කරනවද ? :confused::confused:ලිවින්ග් ඒරියාඑකේ ඉඩ අපරාදේ:(:(. මේවා තමා මචන් ඉන් ඩීටෙල් බලල ලස්සනට කරගන්න ඕනා. නිකන්ම රටට ලොකෙට පේන්න තට්ටු දෙකට ගේ ගහනවට වඩා ලස්සනට බොරු නාස්තියකුත් නැතුව මේ දෙවල් කරන්න පුලුවන්
     
    Last edited:

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka

    Machan uba dana house plan gana idea gana puluwan kohomada ??
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Sq Feet eka dan 3500 4000k wage atare tama yanne. oyage okoma sq ft 2600 nam 91 wage yanwa. full finish wenna kota gana eheta mehta wei.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan uba dana house plan gana idea gana puluwan kohomada ??

    :shocked: මම හවුස් ප්ලෑන් දැම්මේ නැහැ බන්.අරු දාල තිබ්බ එකේ ෆිනිශිග් වල අවුල් ටිකක් පෙන්නල දුන්නේ. :yes:
     
    • Like
    Reactions: maduranga90

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    fitted.jpg

    මේ බලපන් උදාහරණයක් විදිහට උබ දාල තියෙන ගෙදර ස්ලැබ් එකෙ යට ඉදන් බලපුවාම ලෙවල් කීයකට පෙනවද කියලා :P:P. හරියට කරනවානම් ඕවා ඔක්කොම පෙන්නේ නැතිවෙන්න ස්ට්‍රක්චර් එක ගහන්න පුලුවන්. බලපන් මෙක නිකන් තැනින් තැනින් කෑලි තියලා වගෙ:lol::lol:.

    අනික මේ ස්ටෙයාකෙස් එක සාලේ කොච්චර ඉඩක් යුටිලයිස් කරනවද ? :confused::confused:ලිවින්ග් ඒරියාඑකේ ඉඩ අපරාදේ:(:(. මේවා තමා මචන් ඉන් ඩීටෙල් බලල ලස්සනට කරගන්න ඕනා. නිකන්ම රටට ලොකෙට පේන්න තට්ටු දෙකට ගේ ගහනවට වඩා ලස්සනට බොරු නාස්තියකුත් නැතුව මේ දෙවල් කරන්න පුලුවන්

    පඩිපෙල නම් කෑලි දෙකකට කඩපු එක අපරාදෙ තමයි. :yes:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    :shocked: මම හවුස් ප්ලෑන් දැම්මේ නැහැ බන්.අරු දාල තිබ්බ එකේ ෆිනිශිග් වල අවුල් ටිකක් පෙන්නල දුන්නේ. :yes:

    Thanks. Plan adina minisu adina ewa basla hariyata karana akath aul ban
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    machan labour rates walata deela karaganna. ethakota godak cost eka adukaganna puluwan. habai always touch eke inna one.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Thanks. Plan adina minisu adina ewa basla hariyata karana akath aul ban

    එකතමයි මචන්. කොච්චර හොදට ප්ලෑන් එක ඇන්දත් වැඩක් නැහැ,පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට බාසාඋගේ තියර් ඇප්ලයි කරලා ඇනගන්නවා:baffled::dull:. ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් ගහල ආකියෙක් / ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ඔය හැම ප්‍රධාන ෆේස් එකකදිම සයිට් විසිට් එකකට ගෙන්නගන්නවානම් වැරදෙන්නේ නැහැ. මුලඉදන්ම බාසට ඕනා විදිහට නටන්න බැහැ. අරු එනකොට මොකඛරි වරද්දල තිබ්බොත් පු*න් දුන් විසි වෙන්න බැනලා අහපව් කඩෝලා හදනවා:sorry::sorry::sorry:. එතකොට බාස්ලත් බයයි නොදන්න ලබු ගෙඩි කොරන්න:P:P. ආර්කිටෙක් මහත්තයගෙන් කෝල් එකක් දීලා අහන්න කියනවා. ඇත්තන් ඉතින් අපිට උන් කියන එක අහගෙන අපේ ගේ හදන්න වෙන්නේ
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    hoda plan ekak anda ganna. kiya giyat kamak ne. kawadawat yaluwek ta denna epa epa mai. mama kelogena inne.

    baasla daala karanna. hebai etana kawuruhari innama wenawa. ehema kiwwo baasla kawadawat kiyanne ne mata ada cement mechcharak one kiyala. hemadema mehemai. ekapara ude 10 ta 11 witara kiyanawa weli one , cement one kiyala. genalla diyanko itin. office wela weda karanagaman hari amarui oya wage ewa karanna.

    contact denwanam ara wage prasna adui. hebayi wiyadama wedi. kawuru kalat ude hawasa balanna one.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    පිටින් දකින විදියට 80/90 විතර යාවි... දල වශයෙන්.... ඒත් මාර කට්ටක් කන්න වෙන්නේ බාස්ල එක්ක. හොද contractor කෙනෙක් අල්ලගත්තොත් 100 කට විතර ගොඩදාගන්න පුලුවන් වෙයි.. ගම කොහෙද ඔයා හදන්නේ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    පෝරිසාදයා;25362680 said:
    75-80

    ඉඩම පර්චස් 23ක් නම් තනි තට්ටුවට හදන්න, දැන් තනි තට්ටු හදන ට්‍රෙන්ඩ් එකක් යනව ආයෙ ලාවට..
    වයසට යනකොට උඩ තට්ටු වැඩක් නෑ කියල හිතෙනව කියල මේකෙ දෙන්නෙක් කියල තිබ්බ,:eek:

    හොදට ඉඩ තියෙන ගාඩ්න් එකක් ලස්සනට හදපන් ,,හිතෙ සැනසිමට

    anyway its your choice,

    single story hadaddi pattata salli itiri wenawa (ekama scene eka idama loku wenna oni)

    mokada multi stories kiyanne, base beams lokuwata danna oni :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    පිස්සුද බන් 70ට හදන්න අම්මාරුයි :sorry::sorry: . කාමර 4යි ඇටෑච් බාත් රූම් දාලා 100-110 අතර යයි. ෆිනිශින්ග් වලටම යනවනෙ බන් ලක්ශ 30ක් 40ක් . හොදට ඉඩ කඩ ඇතුව හදනවානම් 100 wage yau

    ape tiyana gedara paththak kadala loku karanna gihin 50laks giya :lol:
    tiyana gewal kadala hadanawa kiyanne patta amarui.

    machan oya housing company danne 80laks walata rooms 3k dala hadala. ewa kohomada e ganan walata hadanne, baala badu dalada?
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    ubata 2600 sq ft geyak hoda quality eken karala finish kara ganna nam 15 million wath one wenawa bn. attach bathroom hathrakuth ekkama

    thamanta uwamana widiya hodata hithala gedara design karagena gedara hadagana

    nikan boruwata salli nasthi karagena amaruwe watila passee kalpana kara kara inna epa,

    salli thiyanawa nam gemak naththan hadapan swimming pool ekak ekkama 20 million yayi