මචං මේ වගේ පොඩි ගෙයක් හදන්න කීයක් විතර දළ වශයෙන් යාවිද? ඉඩමක් තියෙනව පර්චස් 23ක. මට ඕන මේ වගෙ පොඩි ගෙයක්. කන්ට්‍රැක්ට් දෙන්නේ නැතුව මමම මහන්සි වෙලා බාස්ල දාල හදවනවනම් කීයක් විතර යයිද ටෝටල් කොස්ට් එක.
කාමර 4ක් ඇටෑච් බාත්රූම් එක්ක.
කාමර 4ක් ඇටෑච් බාත්රූම් එක්ක.






