Geyak hadanna

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ape tiyana gedara paththak kadala loku karanna gihin 50laks giya :lol:
    tiyana gewal kadala hadanawa kiyanne patta amarui.

    machan oya housing company danne 80laks walata rooms 3k dala hadala. ewa kohomada e ganan walata hadanne, baala badu dalada?

    same machoo tamath iwara ne hariyata alut geyak hadana ganama yanawa
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ape tiyana gedara paththak kadala loku karanna gihin 50laks giya :lol:
    tiyana gewal kadala hadanawa kiyanne patta amarui.

    machan oya housing company danne 80laks walata rooms 3k dala hadala. ewa kohomada e ganan walata hadanne, baala badu dalada?

    ඔය අඩුවට ලොකු ප්ලෑන් වල චිත්‍ර දැම්මට ,උන් මාර ගේම් දෙන්නේ. ලී දාන්නේම නැතිතරන් , උලුවහුත් කොන්ක්‍රීට් , කම්බි පුලුවන් තරම් ගේජ් අඩුවෙන් දාන්නේ ලාබ ගන්න ඕනා නිසා. ටයිල් චයිනීස් ,බාත් රූම් ෆිට්ටින්ග්ස් (උපරිම අවුරුද්දයි ,ඩෙකයි:baffled::baffled::baffled: ).

    අපි කිව්වොත් නෑඅපිට ඇමරිකන් ස්ටැන්ඩඩ් /රොසෙල් උලුවහු වලට කොස් අනන් මනන් එගේම ලක්ශ 150 කියනවා. 3Dපින්තූරේ මෙටීරියල් පෙන්නේ නැහැ න්හේ:lol::lol::lol:
    :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    [
    SIZE="5"]උපදෙසක් දෙන්නම් -

    අතේ තියෙන්නේ ලක්ශ 70යි නම් .ආකියට හරි අදින මොකාට හරි කියන්න ලක්ශ 60 ට බජට් කරලා අදින්න කියලා:yes::yes:. අපේ උන් එහෙම නෙමෙයි නේ අතෙ 70යි නම් 170 විතර එකක් ඇදගෙන ජීවිතකාලෙම වෙන වැඩක් නැහැ වගේ ගේ හදනවා:baffled::P.

    මොකද මචන් මෙටීටියල් ප්‍රයිස් අද තියෙන ගාන නෙමෙයි ඊලග සතියේ. යකඩ බලන් ඉන්න කොට උඩ යනවා. ඉතින් ගෙයක් හදන්න පටන් ගන්නවානම් අතේ වැඩිපුර ගානක් තියාගන්න:yes::yes:. නැත්තන් රටට ලොකෙට පේන්න ගෙවල් හදන්න ගිහින් හැමදාම වැඩ ඉවර නැති ගේක නාකිවෙලා මැරිලා යන්නයි වෙන්නේ.:baffled::rofl:

    අතේ තියෙන්නේ ලක්ශ 30යි නම් ලස්සනට ෆිනිශ් කරලා කාමර 2ක් එක්ක හරි තනි තට්ටුවට ගේ හදපන්. කොච්චර පොඩි ගෙවල් තියෙනවද සිරියාවන්ත පාටට. :cool::love::love:

    ලෝන් දාලා හදන්න සල්ලි නැත්තන් :D .මොකද අනාගතේට ආයොජනයක්.හැබැයි ගෙවන්න බැරි ලෝන් දාගෙන ඉඩමත් සින්න කරගෙන මිදුලට වැටෙන්න එපා :baffled::baffled:.​
    [/SIZE]
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Anam manan wada kali ehen mehen biththi kali gahala nikan modern karanna yanna epa bn....nikan aparade salli ...me wage rataka mona architechture da bn..ge athula lassnata karaganin......5 start hotel level eken.....
    anika uba patta plan ekak adala game baslata denna epa..un owa hadanna dan na.....eka nisa supiri archi yek alluwoth 5% gannawa hedara watina kamen....ita passe denda ona hoda awanka company ekakata ,,.wada danna wagakeemak athiwa.........:angry:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    ඔය අඩුවට ලොකු ප්ලෑන් වල චිත්‍ර දැම්මට ,උන් මාර ගේම් දෙන්නේ. ලී දාන්නේම නැතිතරන් , උලුවහුත් කොන්ක්‍රීට් , කම්බි පුලුවන් තරම් ගේජ් අඩුවෙන් දාන්නේ ලාබ ගන්න ඕනා නිසා. ටයිල් චයිනීස් ,බාත් රූම් ෆිට්ටින්ග්ස් (උපරිම අවුරුද්දයි ,ඩෙකයි:baffled::baffled::baffled: ).

    අපි කිව්වොත් නෑඅපිට ඇමරිකන් ස්ටැන්ඩඩ් /රොසෙල් උලුවහු වලට කොස් අනන් මනන් එගේම ලක්ශ 150 කියනවා. 3Dපින්තූරේ මෙටීරියල් පෙන්නේ නැහැ න්හේ:lol::lol::lol:
    :P

    100% true. man architectural field eke inne. contractors la patta game denne.