Mamama geyak hadanna kiyala

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචා තනියම පොඩි ගේ පොඩ්ඩක් හදාගන්න බැරි වෙයිද? මොකද මගේ ලඟ ලොකු සල්ලියක් නෑ. පොඩි ඉඩම් කෑල්ලක් සෙට් උනා පර්චස් 5.7ක.

    මම බැලුවේ මෙන්න මේ වගේ සරල පොඩි තැනක් හදාගන්න මට නිදහසේ මගේම කියල තැනක ඉන්න පුලුවන්නේ එතකොට.

    4pM4DeK.jpg


    yS087xW.jpg


    zIjrtBJ.jpg


    BJqDfKi.jpg


    uJHK7y7.jpg


    WeqZfft.jpg


    Qi8EsdQ.jpg


    wkPGyTY.jpg


    මම බැලුවේ ඉගෙන ගන්නත් එක්ක. මුලින්ම JCB එකකට කියල බිම ලෙවල් කරගෙන මමම ෆවුන්ඩේෂන් එක කපාගෙන සහ දාගෙන. මමම බිත්තිත් බැඳගෙන. වහල ගහන්න වගේ ටිකක් සංකිරන වැඩ වලට කීපදෙනෙක් හයර් කරන්න කියල.

    සල්ලි ඉතිරි කරගන්නවට වඩා ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙන නිසා කරන්න බැලුවේ.

    මේ වගේ එකක් ගහන්න ලක්ෂ කීයක් අඩුම යයිද බන්.

    ඔය ඕකේ වගේ කනු දාන්න දෙයක් නෑ. මගේ ඉඩම ෆැලට් එකක් :growl: එක ලොකු කාමරයයි පොඩි ලිවින් ඒරියා එකයි. හෙනම පොඩි කුස්සියකුයි. ටොයිලට් ඇන්ඩ් බාත්රූම් එකකුයි. පොඩි කොරිඩෝවක් වගේ ඕකේ තියෙනව වගේ එකකුයි.

    තනි තට්ටුවේ එකක් හොදේ? :angry:
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    eketh podi mewwa ekak tiyenawa.

    ඔව් බන් සල්ලි එකතු කරල හොද ගෙයක් හදන්න නම් මට බෑ මේ යන විදියට. මම බැලුවේ තමන්ගේ තරමට නිදහසේ ඉන්න පොඩියට තැනක් හදාගන්න කියල.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    ඔව් බන් සල්ලි එකතු කරල හොද ගෙයක් හදන්න නම් මට බෑ මේ යන විදියට. මම බැලුවේ තමන්ගේ තරමට නිදහසේ ඉන්න පොඩියට තැනක් හදාගන්න කියල.


    dawasaka ubata oka couple walata dila ganak hoyagannath puluwan.
    side income ekak neh yako. anagatheta watinawa.
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    උබට ඉන්න තව ගෙයක් තියනවද?
    ඕක හදන්නෙ නිකන් ආතල් එකට ඉන්න විතරද. ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතල හදපන්.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Karanna puluwan. Habai harita issela igena gannwa wenawa poddak. Bitti bandina hati kanu bandina hati. natam anithmata sallith na wadeth one widiyata na. :) wiyadam dekak wenna puluwan ita passe aith wena kenk lauwa karanna wenwane



    good luck!
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය වගේ පොට් එකක් ඔයක් දොලක් ලගක වගේ හදාගන්න ඇත්නම්
     
    දැන් බඩු ගණං නිසා ලක්ෂ 5 කින් අමාරු වෙයි ....
    ඒත් බං පර්චස් 6 කට අඩු ඉඩම් වැඩක් නෑ ...
    බැංකුවට තියන්නවත් බෑ. ගෙයක් හදලා පස්සෙ කාලෙක ...