Kawru hari dannawada legaly internet eken data entry.add clik karala salli hoyanne komada kila.
Kawru hari dannawada legaly internet eken data entry.add clik karala salli hoyanne komada kila.
please machanla pin sidda wenwa dannawanam tikak kipanko.![]()

ඒක නම් සම්පූර්ණ ඇත්ත.ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.