gfට එයාගෙ නමින්ම sorry කියන්න video එකක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
gfට එයාගෙ නමින්ම sorry කියන්න video එකක්

http://obtampons.ca/apology

මේක මගේ ස්වීට් හාර්ට් මට එවපු එකක්. මේකෙ මුලින්ම එන වින්ඩෝව් එකේ එයාගෙ ෆස්ට් නේම් එක ටයිප් කළාම මුළු වීඩියෝ එකේම එයාගෙ නම ට්රූ විදියට ප්ලේ වෙනවා. කට්ටියම වීඩියෝ එකකින් සොරි කියන්න ඕනි නම් මෙන්න භාණ්ඩෙ. ලෝඩ් වෙන්න විනාඩියක් විතර යනවා හැබැයි. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න.

http://obtampons.ca/apology
 
  • Like
Reactions: koolbird and kandya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aniwaryenma eya oka aran thiyenneth elakiri ekenma wenna one, mokada dan maasa 3ka withara indala oya link eka keepa wathawakma repost unaa
     

    coolh

    Member
    Jul 1, 2010
    207
    4
    0
    colombo
    මටත් කෙල්ලෙක් ඕකම එව්වා ඒ උබේ ස්වීට් හාර්ට් ද දන්නේ නෑ......