GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    niyami..aththatama godak watina lipiyakya..godak pin e wagema godak thankxxxxxxx..math machan me dawas wala kellek nisa binduwatama wetila hitiye...mama e kella wenuwen nokala deyak ne.. eth eya mata adare kale ne..mama exam fail una..mata job1 epa una..mata mage kiyala thibunu hema dema nethi una..eth e kisi deyaka watinakamak eya dekke ne..eyata mata wada eyawa ganan gaththu nethi kattiyawa loku una..eth machan meka kiyeuwain passe mage hitha godak nidahas..math hema welawema hithuwe me widihatamai...mata kawada hari sadaranayak ituwei kiyala..thanx machan..aiymathnam mama mage life1 e kella hinda ne machan..godak pin..
     
    • Like
    Reactions: c gate

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔවු ඔබ හරි.
    හරිදේ කරන මිනිස්සු ඒවා කරන්නෙ පින් බලාපොරොත්තුවෙන් නෙවෙයි
    කොටින්ම බුදු දහමෙන් ලෝකයේ යථාර්තය පෙන්වල දෙනගමන් මිනිස්සු කරන හොද දේවල් වලට නමක් දැම්මා.පින් සහ කුසල්.

    කොටින්ම ඔයාගෙ අදහස් අනුව පැහැදිලි වෙන්නෙ ඔයා පොදු සමාජ ධර්මතා අගය කරන කෙනෙක්
    ඒකට ගරු කරනවා
    ඒත් සමහර ආගම් වල අවම යහපත් විදිහට පේන්න තියෙන් දේවත් හොඳයි කියන්නෙ නෑ

    නමුත් යථාර්ථවාදී බුදු දහමෙන් පොදුවේ සමාජය හොඳයි හරියි කියන ඒවා සියල්ලක්ම හොඳදේ හැටියටයි දැක්කෙ

    ඔයා කියලා තියෙනවනෙ පින් එකවුන්ට් එකක් ගැන
    නමුත් යතාර්ථයනම් බුදු දහම නිවැරදිව වටහාගත් කෙනා උත්සාහ කරන්නෙ පින් එකවුන්ට් පුරවන්න නෙමෙයි යාලුවා එහෙම උත්සහා කරන්නෙ වයසට ගිහින් අංග පණ නැති වෙනකොට තමන්ගෙ ඊළග ආත්මය ගැන බය වුණ කිරි අම්මලා
    යතාර්ථය නම්

    ලෝකයේ පොදුවේ හොඳයි යහපත් යනුවෙන් පිළිගන්න සියල්ලක්ම පාහේ බුදු දමෙන් යහපත් දේ ලෙස පෙන්වලා දීලා තියෙනවා
    තවත් පැහැදිලිව කියනවනම් ඔයා ඔයාටත් නොදැනීම පුරවගෙන් තියෙන්නෙ ඔයාගෙ පින් එකවුන්ට් එකම තමයි
    නමුත් සැබෑ බෞද්ධයා පින් බලාපොරොත්තුවෙන් නෙවෙයි යහපත්දේ කරන්නෙ
    ඒ ඒක තමන්ගෙ හදවතට දැනෙන සත්‍ය අනුව හොඳයි කියලා දැනෙන නිසයි
    නමුත් නොදැනුවත්වම කරල තියෙන්නෙ පින් රැස්කරගැනීමක් තමයි
    නමුත් තෘශ්ණාවෙන් පින් රැස් කිරීම නිවනට මඟ නොවේ

    ඔව් මටත් තේරෙන්නෑ මිනිස්සු වැටිච්ච මුලාවක මහත.... ගොඩක් අය පින් එකතු කරගන්න පොර කනව.. පිනට තන්හාවේ පින් කරන්න මහන්සි වෙනව.. ඒකත් එක්තරා ආකාරයක ඇලීමක්.. කියල ඒ අයට තේරෙන්නෑ.. මම දහම්පාසල් යන කාලේ දැක තියෙනව ගොඩක් සංඝ බාන්ඩ වල පර්ත්‍යාග කරුවන්ගේ නම දාල.. අහවල් කෙනාට පිං පිනිස කියල.. :dull:

    එක අතකින් ඔය පිං කියන සංකල්පය හොඳයි.. නැත්නම් පන්සලේ හාමුදුරුවන්ට දානෙ වත් ලැබෙන එකක් නෑ....

    බඩගින්නේ ඉන්න සතෙක්ට කන්න ටිකක් දීල, පැළයක් හිටවල ඒක හැදෙන හැටි බලන් ඉඳල, අසරණ පුද්ගලයෙක්ට පිහිට වෙලා.. කොච්චර නම් නිරාමිස සතුටක් ලබන්න පුලුවන්ද... එහෙම ඉන්න කොට දෙන දානේ ලක්ෂගානක එකක්ද? එක බත් කටක්ද? කියන එක ඒ කෙනාට වැදගත් නෑ.. සතුටෙන් සැන සීමෙන් නිදහසේ ඉන්න පුලුවන්.... පිං පස්සේ තන්හාවෙන් පන්නන්නේ නැතිව...
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    බුදුන් දෙසූ ධර්මය විශ්වාසයෙන් අදහන්න

    පට්ට මචං මැක්සා කොහෙන්ද මේ අදහස් බං වටිනව සිරාවටම

    බුදුන් දෙසූ ධර්මය විශ්වාසයෙන් අදහන්න , පිළිපදින්න මීට වඩා ඒවා ඔයාට හිතෙයි...සිතුවිලි වලට ඇතුළට එන්න ඉඩ හරින්න එක හුස්මට නොසෙල්වී අවධානයෙන් වැඩ කරන්න වෙනත් අය සතියෙන් කරනදේ ඔයා දවසෙන් කරයි මට මේ ලිපියට පැය 03ක් ගියා එක දිගටම එක හුස්මට :):):)
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නැවත නැවත කියවන්න

    niyami..aththatama godak watina lipiyakya..godak pin e wagema godak thankxxxxxxx..math machan me dawas wala kellek nisa binduwatama wetila hitiye...mama e kella wenuwen nokala deyak ne.. eth eya mata adare kale ne..mama exam fail una..mata job1 epa una..mata mage kiyala thibunu hema dema nethi una..eth e kisi deyaka watinakamak eya dekke ne..eyata mata wada eyawa ganan gaththu nethi kattiyawa loku una..eth machan meka kiyeuwain passe mage hitha godak nidahas..math hema welawema hithuwe me widihatamai...mata kawada hari sadaranayak ituwei kiyala..thanx machan..aiymathnam mama mage life1 e kella hinda ne machan..godak pin..
    ඔයාට ආයෙත් එහෙම හිතෙන හැම වෙලාවෙම මේ ලිපිය කියවන්න
    ඒ කෙල්ලට වඩා ඔයා ගොඩක් පින් කරලා තියෙනවා ඒ නිසයි ඔයාට අවංක ආදරේ ජයගන්න බැරි වුණේ ඔහොම ඉන්න ඉවසන් ඉන්න ඔයාගෙ ඇස් පණාපිට ඒ කර්ම සත්‍ය ඉටුවේවි ඔයා අඬලා ඉවරයි යාලුවා ඔයාගෙ පරණ පවු ගෙවිලා ඉවරයි ඒත් එයා එයාගෙ පවු තවම ගෙවන්න පටන් ගත්තෙ වත් නෑ

    පවුකාරයන්ගෙන් වැඩක් නෑ
    ඔයාට ඒව හොයන්න වෙලාවකුත් නෑ
    ඔයා ඔයාගෙ ගමන යන්න

    ඔබේ ජයග්‍රහණය අත ළඟටම ඇවිත් එන්න තව ටිකයි....

    1383953_425137200924958_234277736_n.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් මටත් තේරෙන්නෑ මිනිස්සු වැටිච්ච මුලාවක මහත.... ගොඩක් අය පින් එකතු කරගන්න පොර කනව.. පිනට තන්හාවේ පින් කරන්න මහන්සි වෙනව.. ඒකත් එක්තරා ආකාරයක ඇලීමක්.. කියල ඒ අයට තේරෙන්නෑ.. මම දහම්පාසල් යන කාලේ දැක තියෙනව ගොඩක් සංඝ බාන්ඩ වල පර්ත්‍යාග කරුවන්ගේ නම දාල.. අහවල් කෙනාට පිං පිනිස කියල.. :dull:

    එක අතකින් ඔය පිං කියන සංකල්පය හොඳයි.. නැත්නම් පන්සලේ හාමුදුරුවන්ට දානෙ වත් ලැබෙන එකක් නෑ....

    බඩගින්නේ ඉන්න සතෙක්ට කන්න ටිකක් දීල, පැළයක් හිටවල ඒක හැදෙන හැටි බලන් ඉඳල, අසරණ පුද්ගලයෙක්ට පිහිට වෙලා.. කොච්චර නම් නිරාමිස සතුටක් ලබන්න පුලුවන්ද... එහෙම ඉන්න කොට දෙන දානේ ලක්ෂගානක එකක්ද? එක බත් කටක්ද? කියන එක ඒ කෙනාට වැදගත් නෑ.. සතුටෙන් සැන සීමෙන් නිදහසේ ඉන්න පුලුවන්.... පිං පස්සේ තන්හාවෙන් පන්නන්නේ නැතිව...

    godak minissu pin balagena tamai mcn samahara dewal karanna. daana dena ewa ehema. daane dunnama pin labenne na kiyala buddha dharmaye tibuna nam godak aya daane denne naha.

    habai itin pin balaporottuwen hari hoda dewal karana eka important.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බුදුන් දෙසූ ධර්මය විශ්වාසයෙන් අදහන්න , පිළිපදින්න මීට වඩා ඒවා ඔයාට හිතෙයි...සිතුවිලි වලට ඇතුළට එන්න ඉඩ හරින්න එක හුස්මට නොසෙල්වී අවධානයෙන් වැඩ කරන්න වෙනත් අය සතියෙන් කරනදේ ඔයා දවසෙන් කරයි මට මේ ලිපියට පැය 03ක් ගියා එක දිගටම එක හුස්මට :):):)

    images.jpg
    :yes::yes::yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    godak minissu pin balagena tamai mcn samahara dewal karanna. daana dena ewa ehema. daane dunnama pin labenne na kiyala buddha dharmaye tibuna nam godak aya daane denne naha.

    habai itin pin balaporottuwen hari hoda dewal karana eka important.

    ඔව් පිං තකා හරි මිනිස්සු හොඳ දේවල් කරන එක ගොඩක් හොඳ දෙයක්...:yes::yes::yes:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    පැහැදිලිව තේරුම් ගනිමු

    godak minissu pin balagena tamai mcn samahara dewal karanna. daana dena ewa ehema. daane dunnama pin labenne na kiyala buddha dharmaye tibuna nam godak aya daane denne naha.

    habai itin pin balaporottuwen hari hoda dewal karana eka important.

    මෙතන හරිම වැදගත් වචන 02ක් තියෙනවා

    01.පින් බලාපොරොත්තුවෙන් පින් කිරීම
    02.පින් ලැබෙන බව දැන සිටියදී පින් කිරීම

    සමහරු මහා ලොකු දාන දෙන්නෙ පින් කොහොමහරි ගොඩක් ගන්නවා කියන තෘශ්ණාවෙන්

    ඒවගේම තවත් අය මහා ලොකු දාන දෙන්නෙ පින් ලැබෙනවා කියන එක දැනගෙන පින් ලැබීම වෙනුවට පින් කිරීමට මුල් තැන දීලා....උදාහරණයක් ගත්තොත් ඔබ තිරිසන් සතෙක්ට කෑම ටිකක් දානවා .... ඔබ ඒක දාන්නෙ සතාගෙ බඩගින්න නිවන්න​

    නැතුව පින් ලබන්න කියල හිතලම නෙවෙයි නමුත් ඔබේ මනුස්සකම් සපිරි හදවත බුදු දම නම්වූ ඒ මහා යථාර්ථවාදී ධර්මය ගැන අවබෝධයෙන් යුක්ත නම් ඔබේ හදවත දන්නවා. මේ කරපු දේ නිසා ඔබට පිනක් උරුමවන බව නමුත් ඔබ සතාට එම කෑම දෙන අවස්ථාවේදී ඒ ක්‍රියාවට මුල්වුණ සිතුවිල්ල හරහා ඔබට ස්වබාව ධර්මයෙන්ම පිනක් උරුමයි. එම පින පිළිබඳව අවබෝධකර ගත්තෙ බුදු දහමෙන් ඒ සත්‍ය පෙන්වලා දුන්න නිසයි

    සමහරු කියලා තිබුණා බුදු දහමෙ කිවුවෙ නැතිනම් දානෙවත් දෙන එකක් නෑ කියලා නමුත් යථාර්තය නම් බුදු දහමෙ දන් දෙන එක පිනක් කියන සත්‍ය නොකියා ඉන්න හේතුවක් නැහැ ඒ තරමටම ඒ බුදුවදන් සත්‍යයි.....ඒනිසා එහෙම නොකිවුවනන් මෙහෙම වෙන්නත් තිබුණා කියලා සමහර දේවල් ගැන බියවන්න අවශ්‍ය නැහැ ඒකට හේතුව තමයි පින් අත්වෙන්නෙ මොනවගේ දේවල් වලින්ද කියන එක ගැන බුදු දහමෙ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා

    ඒවගේම එසේ ප්‍රකාශ කරතිබූ පළියටම ඇතැමුන්ගෙ පින් කිරීමේ එකම අරමුණ ගෞරවය හෝ ප්‍රසිද්ධියනම් ඒක වැරදියි

    ඒවගේම මනුස්සකම් ඉටුකරන විට බුදු දහමේ නිර්වචනය අනුව පිනක් ලෙස පෙනෙන්නට ඇති දෑද කිරීමෙන් ඔබට උරුම පින පිළිබඳව ගැටලුවක් නැත

    නමුත් ගැටලුව වන්නේ ගෞරවය හෝ ප්‍රසිද්ධිය අරමුණින් වගේම පින් කෙරෙහි තෘශ්ණාවෙන්ම එය කිරීමයි

    කොටින්ම තෘශ්ණාවෙන් පින් රැස් කිරිමෙන් නිවන අරමුණු කර ගත නොහැක ඉන් සිදු වන්නේ සසරට ඔබ තව තවත් ඇලීමයි
     
    Last edited: