GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හැබැයි බන් මෙහෙම දේකුත් තියනවා ඔය ටික මුලින්ම තේරුම් ගත්තොත් මූ දාල තියන ත්‍රෙඩ් එක විහිළුවක් වෙනව ( මන් කීවෙ එහෙම තේරුම් ගත්ත උන්ට ) තව එකක් උඹ හිතනවද අද මිනිස්සු සැහැල්ලුව සතුට විතරක් හොයනවා කියල සැප සම්පත් පස්සෙන් දුවන එකනෙ කරන්නෙ එහෙම ලෝකෙක අපි තනි වෙන් නැද්ද ඔය ටික විතරක් තේරුම් ගත්තොත් හොදම දේ ඒකයි මේකයි දෙකම ලබන එක නේද ඒත් ප්‍රායෝගිකව ඒ දෙකම හරියාකාරව කර ගන්නෙ කීයෙන් කී දෙනාද මන් කියන්නෙ ඒකයි
:yes:

අනේ මන්දා මචන්. හොඳම දේ තමයි ඕනවට වඩා හිතන්නේ නැතුව ඉන්න එක.:yes:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
දන්නවා ඒත් කොරන්න බෑ බොල ඒකනෙ අවුල :baffled:ඒත් කොහොම හරි කොර ගන්න ඕන බෑ බෑ බෑ කියලත් බෑ බන්
:rolleyes:
:yes::yes::yes::yes::yes:

ඇත්තටම මචන් මේ ලෝකේ සැබෑවටම මාර්ගඵල ලබපු මිනිස්සු අද සමාජයේත් ඉන්නවා නම් ඇත්තටම ඒ මිනිස්සු තමයි ඔය මොන ජගතටත් වැඩිය වාසනාවන්ත :)
 

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
පට්ට මචන්..... මට ගොඩක් වටින ත්රෙඅඩ් 1ක්.... මටත් මේ වගේම සිද්ධියක් උනා ඊයේ. උදේ නැගිට්ට ගමන් ටිකක් වෙලා භාවනා කරලා පිරිත් ටිකක් ඇහුවා. දැන් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ.. ඒ වගේම තමයි කාගෙන්වත් පලි ගන්න දගලන්න ඕනේ නැහැ. මොකද අනිවාරෙන්ම ඔබේ හිත රිදවන්නන්ට අවසානයේ ඔවුන්ට උරුම කර්මයට මුහුණ දෙන්න සිදුවෙනවාමයි.. එකේ කතා දෙකක් නැහැ.... :yes::yes::yes:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    attachment.php
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    ඔයාට ආයෙත් එහෙම හිතෙන හැම වෙලාවෙම මේ ලිපිය කියවන්න
    ඒ කෙල්ලට වඩා ඔයා ගොඩක් පින් කරලා තියෙනවා ඒ නිසයි ඔයාට අවංක ආදරේ ජයගන්න බැරි වුණේ ඔහොම ඉන්න ඉවසන් ඉන්න ඔයාගෙ ඇස් පණාපිට ඒ කර්ම සත්‍ය ඉටුවේවි ඔයා අඬලා ඉවරයි යාලුවා ඔයාගෙ පරණ පවු ගෙවිලා ඉවරයි ඒත් එයා එයාගෙ පවු තවම ගෙවන්න පටන් ගත්තෙ වත් නෑ

    පවුකාරයන්ගෙන් වැඩක් නෑ
    ඔයාට ඒව හොයන්න වෙලාවකුත් නෑ
    ඔයා ඔයාගෙ ගමන යන්න

    ඔබේ ජයග්‍රහණය අත ළඟටම ඇවිත් එන්න තව ටිකයි....

    View attachment 47936

    thanx machan, me widihata mata aiymath negitinna help karanawata..,mama e girlta kawadawathma hete karanne..eya mata ude hawaha meet wenawa, katha karanawa, matanam thamath eya mage hodama yaluwa..eth mama aye eya wenuwen kisima kepakirimak karanne..eya gena hithanne..eya mata penna wena boy kenekta love kalata mama tharaha ne..eyata eyage life1 epa wela thibunu kale mama eya laga hitiya, eyawa sathutukala, eyata aye negitinna help kala..eth e kisi deyak ada eyata nathaka ne..mata ekai duka, eya mata adare nokala ekata wada..mata duka hithena bawa dena denama eya eyage boyfriend msg karanawa, eyage hoda gena mata kiyanawa..issaranam ewa ahaddi mama godak duk una..eth dennam mama kohama hari hitha hiya karagena, e boyta wada igenagannawa, hoda job1 karanawa, hoda salary1 gannawa, hodata adare karanawa...godak thank machan...
     
    • Like
    Reactions: c gate

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    no

    අපි මෙහෙම හිතමු කෙනෙක් ඔය කියන තැන ඉදන් අනිතිමට හැම දේම තේරුන් අරන් ඔය කියන පාරෙ ඉස්සරහටම යනව ඒ පුද්ගලයා යහපත් පිනට ලැදි කෙනෙක් නමුත් එයාගේ වාසනාව බුද්දි මට්ටම අනුව ( උපරිමෙන් කැප වෙලත් ) එයාට බැරි වෙනවා තමන්ව දාල ගිය ඒ කෙල්ලව පහු කරන් යන්න. එයා යන ගමන ධාර්මිකව හරි නමුත් සමාජ තත්වය සැප සම්පත් අතින් එයා අර කෙල්ලට වඩා පහල ඒ වගේ තත්වයක් ආවොත් ඒ කෙනාට හිතෙන්න පුළුවන් නේද තමන් පරාදයි ඇත්ත ජය ගත්තෙ නෑ ඵල දුන්න කර්මයක් නෑ හැම දේම බොරුවක් මන් පරාදයි නරක කරපු උන් දිනුම් කියල ඒ වගේ මානසික තත්වයක් ඇති වෙන්න පුළුවන් නේද එහෙම උනොත් මොකද කරන්නෙ
    :confused:


    මන් කීවෙ මගේ අත්දැකීමක් නෙවේ මට හිතුන දෙයක් ඇහුවෙ මටත් මේ වගේ කතාවක් තිබුනත් ඒකෙය් මන් අහපු දේයි කිසිම සම්බදයක් නෑ නැත්නම් තොපි කුප්ප කතා අහයි මගෙන් ඒකයි මුලින්ම කීවෙ
    :oo:


    නැහැ BRo

    අපිට කෙල්ලව පහු කරන එක ජීවන අරමුණක් නෙවෙයි
    අනිත් එක තමයි කෙල්ලට වඩා ඔයා හැම අතින්ම ගුණවන්ත මනුස්සයෙක්නම්
    ඔයා දිනනවා..සල්ලි,බලය වැඩිපුර තියෙනවා කියන එක සතුටට කාරණාවක් නම් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න අය වෙන්නෙ අපේ රටේ මැති ඇමතිවරුනෙ :):)
    නමුත් යථාර්ථය ඒක නෙමෙයි ඔයා ඒ මිනිස්සුන්ගෙ හිතේ හැම තිස්සෙම තියෙන්නෙ තණ්හාව
    තණ්හාව තියෙනකන් ඒ මිනිස්සු මැරි මැරී උපදිනවා

    දැන් ගිහින් ජොනී මහත්තයගෙන් අහන්න සතුටින්ද ඉන්නෙ කියල
    වෙන කවුරුත් එපා අපේ රටේ දෙවැනි පුරවැසියගෙන් අහන්න
    ඒත් නෑ
    එහෙනම් අපි තේරුම් ගත්තෙ නැති දෙයක් තියෙනවා

    ඒ තමයි එයාල ජීවන ධාවන පතය ඉවර කරන්න පතය දිගේ යන අය නෙවෙයි
    එයාල තාවකාලික දේවල් නිසා ඉස්සරහට යනවා වෙනුවට උඩට යන්නයි දගලන්නෙ
    උඩට ගිහින් ගිහින් ආයෙ වැටෙන්නෙ බිමටමයි එතන ඉදලා තමන්ගෙ ධාවන තීරුවෙ ගමන ආයෙත් යන්න පටන් ගන්න වෙනවා
    නමුත් ජීවිතය ටිකක් හරි තේරුම් ගත්ත මිනිස්සු උඩට යන එක ජීවිත අරමුණක් කරගන්නෙ නෑ
    උඩට යනවට වඩා වැඩි වේගෙකින් ඉදිරියටයි යන්නෙ

    ජීවිතයෙ සතුට තියෙන්නෙ සල්ලිවලම කියලා හිතනකම් මලේ උඹ පරාදයි
    ඔයාගෙ කෙල්ලට සල්ලි තිබුණම ඒකි යන්නෙ Amazon වනාන්තරේ තියෙන රෝස මලක ලස්සන දැකලා සතුටු වෙන්න
    ඒත් ඔයාට පුලුවන් නම් ඔයාගෙම ගෙවත්තෙ හැදෙන පුන්චිම පුන්චි නිදිකුම්බා මලක ලස්සන විඳින්න
    ඔයා එයාට වඩා දිණුම්
    එයා අද දිණුම ගත්තෙ පරාජිතයාව පාගගෙන ගිහින්නම්
    මේ බවයේ නැතිම වුණත් ඊළග බවයේ Return සෙට් වෙනවාමයි


    කරනකලට පවු මිහිරිය මීසේ..............
    විඳින කළට දුක් වැඩිවෙයි ගිනි සේ.........................