GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
    11.gif
    11.gif
    +++++
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    bump

    මේ ත්‍රෙඩ් එකෙන් මෙතෙක් නොදැන සිටි යමක් ඔබට් දැනගන්න ලැබුණානම් එයයි මාගෙ එකම අරමුණ​
     
    • Like
    Reactions: D@sun

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    සිරා ත්රෙඅඩ් එක බන්.. මන් මේක 5 සැරයකට වඩා කියවන්න ඇති දැනට... කියවන වාරයක් වාරයක් ගානේ හිතට පට්ට ගටක් දැනෙනවා මචන්..
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඔවු යාලුවා

    සිරා ත්රෙඅඩ් එක බන්.. මන් මේක 5 සැරයකට වඩා කියවන්න ඇති දැනට... කියවන වාරයක් වාරයක් ගානේ හිතට පට්ට ගටක් දැනෙනවා මචන්..

    අනිවා යාලුවා
    5පාරක් නෙවෙයි ඔයා 100 පාරක් කියෙවුවත් එකම Moral එක ඔයාට දැනේවි
    ධර්මයේ සත්‍ය එයයි ඒ සත්‍ය හරිම රසවත් ඒ රසවත් බවම හිතට පුදුමාකාර සැනසිල්ලක් අරන් එනවා
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bump

    ඔයා අද වැටිලනම් ඉන්නෙ ඒකෙ තේරුම තමයි ඔයාට නැඟීසිටීන්න සුදුසුකම් තියෙනවා ඔයා ආදරෙන් පැරදුණා කියලා හිතන්න එපා

    ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැති
    තව උපරිම අවුරුදු 20කින් විතර පාරෙයන කෙනෙක් වැරදිලාවත් හැරිල බලන්නෙ නැති එකියක්
    ඔයා ඔයාගෙ ලස්සන අර්ථවත් ජීවිතයෙන් අයින් කෙරුව කියල හිතන්න
     
    • Like
    Reactions: gayendra9*9

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේක හැමදාම උඩට එනවා...කියවන්න බුක්මාක් දාලා තිබ්බේ..හැමදාම කල් යනවා මිසක් කියවෙන්නේ නෑ..අද කොහොම හරි කියෙව්වා මචෝ..:yes:

    මටත් ඕක තමා තිබුණ ලොකුම ප්රශ්නේ..මට හිතෙන විදියට ඒක හුගාක් දුරට විසදිලා ඉවරයි මේක කියෙව්ව නිසා.. ;)

    සුපිරිම විදියට තමා වැටිලා හිටියේ මං..:oo:

    +9 :love:

    ------------------------------------------------------------------------------------------------------------------------

    මේක මගේ හිතට හුගක්ම වැදුන දෙයක්

    එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
    නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි

    attachment.php
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    aniva

    මේක හැමදාම උඩට එනවා...කියවන්න බුක්මාක් දාලා තිබ්බේ..හැමදාම කල් යනවා මිසක් කියවෙන්නේ නෑ..අද කොහොම හරි කියෙව්වා මචෝ..:yes:

    මටත් ඕක තමා තිබුණ ලොකුම ප්රශ්නේ..මට හිතෙන විදියට ඒක හුගාක් දුරට විසදිලා ඉවරයි මේක කියෙව්ව නිසා.. ;)

    සුපිරිම විදියට තමා වැටිලා හිටියේ මං..:oo:

    +9 :love:

    ------------------------------------------------------------------------------------------------------------------------

    මේක මගේ හිතට හුගක්ම වැදුන දෙයක්

    එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
    නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි

    attachment.php

    aniva

    obe jivithe hodhama kaalaya tavama Paminiye natha