සිරා ත්රෙඅඩ් එක බන්.. මන් මේක 5 සැරයකට වඩා කියවන්න ඇති දැනට... කියවන වාරයක් වාරයක් ගානේ හිතට පට්ට ගටක් දැනෙනවා මචන්..
සිරා ත්රෙඅඩ් එක බන්.. මන් මේක 5 සැරයකට වඩා කියවන්න ඇති දැනට... කියවන වාරයක් වාරයක් ගානේ හිතට පට්ට ගටක් දැනෙනවා මචන්..





මේක හැමදාම උඩට එනවා...කියවන්න බුක්මාක් දාලා තිබ්බේ..හැමදාම කල් යනවා මිසක් කියවෙන්නේ නෑ..අද කොහොම හරි කියෙව්වා මචෝ..
මටත් ඕක තමා තිබුණ ලොකුම ප්රශ්නේ..මට හිතෙන විදියට ඒක හුගාක් දුරට විසදිලා ඉවරයි මේක කියෙව්ව නිසා..
සුපිරිම විදියට තමා වැටිලා හිටියේ මං..
+9
------------------------------------------------------------------------------------------------------------------------
මේක මගේ හිතට හුගක්ම වැදුන දෙයක්
එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි
![]()