GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයා ඒක හිතට දැනෙන්න ලියල තියෙනවා. සමහරවිට අත්දැකීමක් වෙන්න ඇති. කොහොම උනත් පැහැදිලි වන එක දෙයක් තමයි ධර්මය හැසිරෙන කෙනා දියුනුවට පත්වෙනව කියන එක්. දියුනුව කියල අදහස් කරපුදේ ධර්මයේ හැසිරෙන අය දන්නවා.....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබේ ලිපිය කියවනකොට හිතට ලොකු හයියක් ආවා මචං....
    උඹ සිය දෙනෙක් හිත හැදෙන්න කියන කතා වලට වඩා ගොඩක් වටිනා දේවල් ටිකක් කියල තියනවා මචං...

    ගොඩක් අය කියන කතා වලට හිත හැදෙනවට වඩා වෙන්නේ හිත පෑරෙන ඒක...
    සමහර විට වටේ ඉන්න අය අනුව ගොඩක් වැරදි වැඩ කරනවා, වැරදි ආකල්ප වලට බැස ගන්නවා...
    දීර්ග කාලයක් මානසික අවපීඩනය නිසා පිටින් නොපෙනුනත් මානසික රෝගීන් වෙනවා කට්ටියක් මේ සිද්දි නිසා...

    නමුත් උබේ ලිපිය ඊට වඩා ගොඩක් වෙනස් දෙකින් හිතට අපහු නැති උන ආත්ම ශක්තිය ගොඩනගාගන්න පාර පෙන්නලා දීල තියනවා....

    උබේ උත්සාහය සාර්ථකයි මචං... මටනම් හිතට දැනුන උබ කියපු දේවල් ටික...

    උබට ගොඩක් පින් මචං...

    +++
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    soon

    Tavath mevanima lipiyakin lagadia hamuvemu......
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bump

    udata gamu
    poyath pahu una nisaaada koheda godak kello ape ahinsaka kollanta boot vadi pura labaadhi ati bava maa vetha labunu Pm valin pahadhili ve:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: BlueBat