මම හැම දේකටම වඩා ස්වභාව ධර්මය විශ්වාස කරනවා.. ඒකේ තියෙන තරඟකාරීත්වය, ප්‍රභලයා ජය ගැනීම. වගේ සිද්ධාන්ත මම තදින්ම වශ්වාස කරනවා.. මමත් පෞද්ගලිකවම කර්මය කෙරෙහිවත්, පින ගැනවත්, ආලෝක වර්ෂ ලක්ෂ ගනනක් ඈතින් තියෙන ග්රාහලෝක තාරකා ගැනවත් , ලංකාවේ ඉන්න නැකැත්කරුවන්, මිත්්යාදුෂ්ඨිකයින් ගැනවත් තැකීමක් කරන්නෑ..
මම දන්න එකම දේ තමන්ගේ ආත්ම ශක්තිය. මට දෙයක් කරන්න ඕන උනොත් මහන්සිවෙලා කොහොම හරි ඒක යතාර්තයක් කරගන්නව..
සතෙකුට බත් කටක් උනත් මම දෙන්නේ.. කෙහෙල්මල් පින් එකවුන්ට් එක පුරවගන්න නෙමේ.. මගේ ආත්ම තෟප්තිය වෙනුවෙන්...